මේකව

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මේකව රිපෝර්ට් කරන්න.

    බලන්න මු කරල තියන දේවල්.

    ප්‍රසිද්දියේම බුදුදහමට අපහාස කරල

    :growl: :growl: :growl:

    Code:
    https://www.facebook.com/pages/Sanath-Jayawickrama/304800702949472

    මේ තියෙන්නේ රිපෝර්ට් කරන විදිහ.


    It shouldn't be on Facebook

    Hate speech

    target religious groups

    Report to Facebook



    රිපෝර්ට් කරල නිකම්ම යන්නේ නැතුව අනිත් අයටත් බලන්න බම්ප් එකක්වත් දාලා යන්.

    මම දන්නව මගේ රෙප් කැපෙයි. ඒත් මට කමක් නැහැ.ර්‍රට වැඩිය මට මගේ ආගම වටිනව.

    මේ වගේ ප්‍රසිද්දියේ ආගමකට අපහාස කරනකොට අපිට ඇහැ කණ පියාගෙන බලාගෙන ඉන්න පුළුවන්ද?


     
    Last edited:

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ok..

    BUMP

    396324_367425476616051_2054821515_n.jpg