උන්ට ඕනේ හොඳ හෝ නරක පබ්ලිසිටිය.මේක දැන් රැල්ලට ගිහින්ද මන්දා![]()



ඔව් රාජිතයි අනුරයි මේ දෙතුන් දෙනයි හින්ද මේ ටිකේ පේජ් කාරයින්ට වාසියිඋන්ට ඕනේ හොඳ හෝ නරක පබ්ලිසිටිය.
ගෑණු වගේනේ හුඟක් උන්...
ඒකටම හරියන සෙටාර් එකක් බුකියේ ගේම ඉල්ලනවා..
පේජ් කාරයො දියුණු වෙනවා ශෙයාර් ලයික් වැඩි වෙලා![]()
හැමෝම බනිද්දි ඒකෙත් පොඩි ආතල් එකක් ඇති මම හිතන්නේඕකත් එක්තරා ආකාරයක ත්රිල් එකක්.ඔව් රාජිතයි අනුරයි මේ දෙතුන් දෙනයි හින්ද මේ ටිකේ පේජ් කාරයින්ට වාසියි![]()
මට තේරෙන්නේ නැත්තේ මුන් මේ වීඩියෝ කරලා රටටම ඇහෙන්න මේක කියන එකේ තේරුම මොකද්ද කියලහැමෝම බනිද්දි ඒකෙත් පොඩි ආතල් එකක් ඇති මම හිතන්නේ
