මේකා කොහෙ නලුවෙක්ද??? අපේ රටේද??

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    33340925_10215930759886110_1496351534886158336_n.jpg

    :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක දැන් රැල්ලට ගිහින්ද මන්දා :baffled:
    උන්ට ඕනේ හොඳ හෝ නරක පබ්ලිසිටිය.
    ගෑණු වගේනේ හුඟක් උන්...:dull:

    ඒකටම හරියන සෙටාර් එකක් බුකියේ ගේම ඉල්ලනවා..:D
    පේජ් කාරයො දියුණු වෙනවා ශෙයාර් ලයික් වැඩි වෙලා :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන්ට ඕනේ හොඳ හෝ නරක පබ්ලිසිටිය.
    ගෑණු වගේනේ හුඟක් උන්...:dull:

    ඒකටම හරියන සෙටාර් එකක් බුකියේ ගේම ඉල්ලනවා..:D
    පේජ් කාරයො දියුණු වෙනවා ශෙයාර් ලයික් වැඩි වෙලා :rofl:
    ඔව් රාජිතයි අනුරයි මේ දෙතුන් දෙනයි හින්ද මේ ටිකේ පේජ් කාරයින්ට වාසියි :yes:

    මට තේරෙන්නේ නැත්තේ මුන් මේ වීඩියෝ කරලා රටටම ඇහෙන්න මේක කියන එකේ තේරුම මොකද්ද කියල :oo: හැමෝම බනිද්දි ඒකෙත් පොඩි ආතල් එකක් ඇති මම හිතන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් රාජිතයි අනුරයි මේ දෙතුන් දෙනයි හින්ද මේ ටිකේ පේජ් කාරයින්ට වාසියි :yes:

    මට තේරෙන්නේ නැත්තේ මුන් මේ වීඩියෝ කරලා රටටම ඇහෙන්න මේක කියන එකේ තේරුම මොකද්ද කියල :oo: හැමෝම බනිද්දි ඒකෙත් පොඩි ආතල් එකක් ඇති මම හිතන්නේ
    ඕකත් එක්තරා ආකාරයක ත්‍රිල් එකක්.
    අපි වෙනස් හොඳේ කියලා කියන්නේ....:D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මූණ බැලුවම පෙන්නේ නැත්ද බන් කාලකන්නි පෙනුම.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ප්‍රසිද්ධිය ලබා ගන්න කරන වැඩ බං

    ගණන් ගන්න එපා

    මම මූ කව්ද දන්නෙත් නෑ , හොයන්න ඕනත් නෑ