හතරම තියෙනවා...පස්සෙ කකුල් සූම් කරන්නකකුල් තුනයි තියෙන්නේ
මුට කියන්නේ අපේ පැත්තේ කිරි කැටියා කියල
Pussy kanawada?protein 600g withara thiyenw bn dawasakata athi
එහෙමද..අහල පහල පූසන්ගෙන් ගේම ඉල්ලනවාHuththo me kari poosek neh. Meowww...
කුනු බක්කි වලට එන්ටර් වෙන්නෙත් නෑ..අනික් පූසන්ගෙන් ගේම ඉල්ලනවා..ඕකට දෙන්නේ නෑ ගල් බනිස්...දැන් හොයාගන්නත් නෑ..ගල් බනිසක් දීපන් ගෙදරම නවතී ඇවිත්
ඕ. අයාලෙ යන. අනෙක් පූසන්ට ඇටෑක් කරන තඩි පූසන්ට අපි කියන්නෙ ගඩු පූසො කියල. උන් පූස් පැටැව්නුත් කනව.ඒකද නම