ඕකා දරුණු චරිතයක්. අහුවුනු පලවෙනි වතාවෙම,
කම්මුතු කරලා දාන්න ආයිබෝං....
මරන්න එපා....
කනවදඕකව අල්ලන් ගැටගහපන්. නැත්තන් උබලගේ පැත්තේ ගෑනුන්ගේ pussy ඉවරයි.![]()
ගම්පහ...බලංගොඩ සිට ගම්පහට සංක්‍රමණය ටිකක් අමාරුයි නේද?
Machan, ow ehenam wenna ba. mokatath pita mada sudu pulliyak thiyawnada kiyala balapan.කනවද
ගම්පහ...බලංගොඩ සිට ගම්පහට සංක්‍රමණය ටිකක් අමාරුයි නේද?
------ Post added on Sep 30, 2024 at 3:31 PM
එලMachan, ow ehenam wenna ba. mokatath pita mada sudu pulliyak thiyawnada kiyala balapan.
නෑ නෑ ඕකා නෝමල් IRC පූසෙක්.
අපේ ගෙදර ඉඳල අවුරුද්දකට විතර කලින් අතුරුදහන් උන පූස ගිය සතියෙ ඉඳල උදේ පාන්දරට ඇවිත් යනව
pussy hoyan yana wall ballek. rata nidaganne na okun ka gahanawa. kamath wadak na pussy tiyenwa nam okunta. kochara gahuwath enawa.
මූ වල්බාවා හා ගෙවල්-බලලා අතර උප විශේෂයක් වන "ගඩ්ඩා" වර්ගයට අයත් බිලාලයෙක්
ඔව් නේ...පූසෙක් පේන්න බෑ කනවකාටද බන් වල් බාවා කියන්නේ ?? දකින දකින එකාට ඇරගෙන ඇරගෙන යන එකෙක්ද ??![]()
වල්කමේ ගිහින් බින්න බැහැලාඅපේ ගෙදර ඉඳල අවුරුද්දකට විතර කලින් අතුරුදහන් උන පූස ගිය සතියෙ ඉඳල උදේ පාන්දරට ඇවිත් යනව
ඔව් බංpussy hoyan yana wall ballek. rata nidaganne na okun ka gahanawa. kamath wadak na pussy tiyenwa nam okunta. kochara gahuwath enawa.
සිරාවටම මේ පොටෝ එකේ ඉන්න හෝතබුවා කෞද බන්..හරියට නිකන් සමුර්දි හම්බෙච්ච නැති නීත්‍යානුකූල වැද්දෙක්ගෙ පුතෙක් වගේ..මේ ඉන්නේ නම් වල්තරබාවා
![]()
වැඩිය සූම් කරන්න එපා කකුල් 5ක් පෙනෙයිහතරම තියෙනවා...පස්සෙ කකුල් සූම් කරන්න