බලහන්කො බන් ඉක්මන් එකේ පින්තුරෙ ඉන්න එකාge හොම්බ හරියයි ඔරිජිනල් එකාගේ හොම්බ හරියයි.... ඉක්මන් එකේ එකා නරියෙක් වගෙ හොම්බක් තියෙන්නෙ
![]()
තව පික්ස් නැද්ද බන්?
ඔහොම කියන්න බෑ එකක් බලලා.
ඕක දැක්කාම මට නම් හිතුනේ ජර්මන් ශෙපර්ඩ් ඇන්ඩ් ඩොබමන් මික්ස් එකෙක් කියලයි.
තව පික්ස් නැද්ද බන්?
ඔහොම කියන්න බෑ එකක් බලලා.
ඕක දැක්කාම මට නම් හිතුනේ ජර්මන් ශෙපර්ඩ් ඇන්ඩ් ඩොබමන් මික්ස් එකෙක් කියලයි.