මේකා Rottwieler එකෙක්ද ?

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මේකා Rottwieler එකෙක්ද ? නැත්නම් මික්ස් වෙච්ච එකෙක්ද? මටනම් හිතෙනවා internet එකේ තියන පොටෝ එක්ක බැලුවම කලවම් වෙච්ච එකෙක් කියල, කීයක් විතර වටිවිද ?

    rot_1_zpsytsayfug.png

    මෙන්න internet එකේ ඉන්න උන්

    RotweilerChaosPuppy3months.JPG


    Markings වල වෙනසක් තියනව නේද ?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :rofl:බලහන්කො බන් ඉක්මන් එකේ පින්තුරෙ ඉන්න එකාge හොම්බ හරියයි ඔරිජිනල් එකාගේ හොම්බ හරියයි.... ඉක්මන් එකේ එකා නරියෙක් වගෙ හොම්බක් තියෙන්නෙ :rolleyes::rofl::yes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :rofl:බලහන්කො බන් ඉක්මන් එකේ පින්තුරෙ ඉන්න එකාge හොම්බ හරියයි ඔරිජිනල් එකාගේ හොම්බ හරියයි.... ඉක්මන් එකේ එකා නරියෙක් වගෙ හොම්බක් තියෙන්නෙ :rolleyes::rofl::yes:

    20160323-wjbr-15kb.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තව පික්ස් නැද්ද බන්?
    ඔහොම කියන්න බෑ එකක් බලලා.
    ඕක දැක්කාම මට නම් හිතුනේ ජර්මන් ශෙපර්ඩ් ඇන්ඩ් ඩොබමන් මික්ස් එකෙක් කියලයි.
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    තව පික්ස් නැද්ද බන්?
    ඔහොම කියන්න බෑ එකක් බලලා.
    ඕක දැක්කාම මට නම් හිතුනේ ජර්මන් ශෙපර්ඩ් ඇන්ඩ් ඩොබමන් මික්ස් එකෙක් කියලයි.

    ජර්මන් ශෙපර්ඩ් එකෙක් අනිත් එකා ඩොබමන් හරි රොට්වයිලර් හරි කියලයි මට හිතෙන්නෙ
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    තව පික්ස් නැද්ද බන්?
    ඔහොම කියන්න බෑ එකක් බලලා.
    ඕක දැක්කාම මට නම් හිතුනේ ජර්මන් ශෙපර්ඩ් ඇන්ඩ් ඩොබමන් මික්ස් එකෙක් කියලයි.
    rot_2_zps8srlgbrc.png
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    හරි ආන්ස්වර් එකක් දෙන්න බෑ මචන් මට නම්.
    රොට්වයලර් ඇන්ඩ් ඩොබමන් මික්ස් එකෙක් වෙන්නත් පුලුවන්.
    කොහොමහරි කන්ක්ලුශන් එක නම් සතා අනිවා මික්ස් එකෙක් මචන්.

     
    • Like
    Reactions: SinhaRuba