මේකිගේ ලාස්සන.. 😍

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,636
    24,010
    113
    උඩරට
    kaama.JPG
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,885
    1
    102,317
    113
    34
    Kalutara
    Yes tyre size eka..
    uba gatthu tube eka mokakda size eka?
    ටියුබ් එකේ රීම් සයිස් එක විතරයි මම දන්නේ 26 කියල. අනික්වා දන්නේ නෑ. ටයර් එක නම් 26x2.3 ගත්තේ., ටියුබ් එකේ සයිස් එක හෙට මගේ අතට හම්බුනාම තමා බලන්න වෙන්නේ.
     
    • Like
    Reactions: meex

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඒපාර අල්ලපුගෙදර නංගිට දුන්නද අලුත් බයිසිකලේ ? 🤦‍♂️


    4. හැමදාම එකම දානෙ වලදන්න බෑ
    5. පැවිදි වෙලා ඉන්ස්ටා චැට් කරාට අව්ලක් නැද්ද?
    6. ෆේස්බුක් එකේ කෙල්ලො තාම අයියෙ කියනවනෙ
    7. ලොකුහාමුදුරුවො මං දිහා අමුතු විදියට බලනවා
    8. සිවුර අතහරින එක පවක්ද?
    9. ඔරිජිනල් අටපිරිකර විකිණීමට තිබේ.
    ------ Post added on Jul 11, 2022 at 11:19 PM
    Anuradara pawadi unoth kiyana tikath dapan.. :lol: :lol:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    Anuradara pawadi unoth kiyana tikath dapan.. :lol: :lol:
    1. මං අද පන්සලේ ලැට් එකේ ටැප් එක හැදුවා
    2. ඔලුව තට්ටෙගාන්න රේසර් නැතුව වෙන විදියක් නැද්ද?
    3. මං අද පන්සලේ බල්ලො ඔක්කොම නෑව්වා
    4. මරන් නැතුව පන්සලේ මෙට්ටෙ මකුනො අයින් කරන්නෙ කොහොමද
    5. මං අද සිවුර ඇදන් බයිසිකල් පැද්දා
    6. පන්සලේ හීල්දානෙ මං ගෙදරට යැව්වා
    7. පන්සලේ ගොඩගහලා තිබුන අටපිරිකර මං කඩේකට වික්කා
    8. මත්වෙන්න බෙහෙත් බීලා බණපොත් පාඩම් කරාම අමුතු රූප මැවිලා පේනවනෙ?
    9. පන්සලට අලුතින් ආපු පොඩිනම හරි සුදුයි
    10. මං අද පන්සලේ ගේට්ටුව පේන්ට් කරා. ඔයාලටත් වැදගත් වෙයි මම කරපු ක්‍රමය.