මේකිගේ සුදු බලපන් - ඕෂධී

Oct 22, 2012
72
6
0
Mawanella
අනා sweeeeeeeeeeet..
චන්දෙ ඉල්ලන්නෙ නෑ ලුද
239512.gif


9Y7qmQ3.png

:D:D:D:D:D:D:D:D:D:D:D:D
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ubala lankawe oita sudu kello dakala nadda ban? :rolleyes:
සුදු වැඩිවුනාම චාටර් බන්. හුඟක්ම සුදු උන් ලෙඩ පාටයි. අල්ලන්නවත් බැහැ රතුවෙනව.:P:P:D

ඕශදීනම් මේ ෆොටෝ එකේ තරම් සුදු නැහැ. මේක කැමරා ට්‍රික් එකක්.:rolleyes:
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මේ Skin whitening කරලා තියෙන්නේ හම. එහෙම කරාම විතරයි මේ වගේ සුද ගන්න පුලුවන්
මයිකල් ජැක්සනුත් මේකම තමයි කරේ කියලා කථාවක් තියෙනවා. නමුත් සමහරු නම් කියන්නේ ඒක කබර ලෙඩක් කියලයි.
https://en.wikipedia.org/wiki/Skin_whitening
 

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    kawda ban oya? muna nikan chlorine karala wage :baffled:
    niyama holman deka,batz akka nam kohomat itin holman look ekak ne :P :rolleyes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,048
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෙන්නන්න බෑ.

    ඕෂදී පැත්තකුන් තියපං....... මට ඔය එහාපැත්තේ ඉන්න බොන්ඩිනං පෙන්නන්න බෑ.......:eek::eek::eek: කොහේ පින්තූරයක් දැක්කත් ඕකියි අර ෆුක මූනෙ තියං ඉන්න " බෙස්ට් ෆොටෝග්‍රැෆර්" කිය කිය යන සුට්ටයි බෙල්ල දාං ඉන්නවමයි:angry::angry::angry::angry:......... ඕකි නිලියෙක්ද බං???:eek::eek:
    Linda
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕෂදී පැත්තකුන් තියපං....... මට ඔය එහාපැත්තේ ඉන්න බොන්ඩිනං පෙන්නන්න බෑ.......:eek::eek::eek: කොහේ පින්තූරයක් දැක්කත් ඕකියි අර ෆුක මූනෙ තියං ඉන්න " බෙස්ට් ෆොටෝග්‍රැෆර්" කිය කිය යන සුට්ටයි බෙල්ල දාං ඉන්නවමයි:angry::angry::angry::angry:......... ඕකි නිලියෙක්ද බං???:eek::eek:
    Linda

    :D :D

    gayani batz eken gahai
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    තම්බපු ඉස්සෙක් වගේ නේ පාට බන් වෙනස් වෙලා තියෙන්නේ
    :rolleyes: