බැදපු උන්ගෙත් උපදෙසක් ඕන.

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,396
    5,753
    113
    සීරියස් රිලේෂන්ශිප් එකකට හොද ඉගෙනගත්ත ලස්සන වැදගත් පවුලක කෙල්ලෙක්නෙ
    you are looking at wrong qualities
    there are plenty of educated and beautiful women that are unfaithful.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,200
    113
    Kotahena
    සීරියස් රිලේෂන්ශිප් එකකට හොද ඉගෙනගත්ත ලස්සන වැදගත් පවුලක කෙල්ලෙක්නෙ
    you are looking at wrong qualities
    there are plenty of educated and beautiful women that are unfaithful.
    :yes:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    සීරියස් රිලේෂන්ශිප් එකකට හොද ඉගෙනගත්ත ලස්සන වැදගත් පවුලක කෙල්ලෙක්නෙ, දැං මම අදුරන එහෙම කෙල්ලෙක් ඉන්නව, එයා ලස්සනයි එයත් මට කැමතියි. මාත් එයාට කැමතියි.

    ඒත් බං සුදු කෙල්ලෙක් දැක්කම මටත් මේවගේ සුදු කෙල්ලෙක් හිටියනම් කියල හිතෙනව. ඕක ඉස්සර ඉදන්ම වෙන දෙයක්. දැං මේ සැලුන් එකට ඒම එකක් ආව ඒකයි ත්රේඩ් එක දැම්මෙ.
    ඒත් ඉතින් ඉගෙනගත්ත ලස්සන හොද පවුල්පසුබිම එක්ක නැචුරල් සුදු උන් නෑ බං.

    සුදු නැති එකක් බැන්දොත් ජීවිතකාලෙම ෂුදු උන් දකිද්දි හිතෙන් පසුතැවෙයි කියල හිතෙනව.
    ඒත් සුදුයි කියල බඩුවක් බදින්නත් බෑනෙ

    බැදපු උන් මේ ගැන කියලදීපන් මට
    කලු එකක් බැදලා වටේ ඉන්න සුඩු ඒවාට ඇනපන්..
    එහෙම නැට්ටම් සුඩු එකක් බැදලා වටේ ඉන්න කලු ඒවාට ඇනපන්..
    කොහොම ඇන්නත් එකම හිල 🤣 පාට විතරයි වෙනස් කියලා තේරේනකොට උඹ වයසට ගිහින් ඉදී 😁
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,186
    113
    ඔය එක එක පකය මොනා කීවත් ලස්සනට පාරෙ බැහැලා එක්කන් යන්න පුලුවන්, උබට විතරක් ලව් කරන සුදු සුපිරි කෑල්ලක් බැඳපං බං. රහ එක උනාට පෙනුමෙනුත් අපිට ලල් එකක් එනවනේ