මේකිට තියෙන Range Rover එක පට්ට නේ බන්.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    කොහෙන්ද බන් මුන්ට මේ තරම් සල්ලි. තොපිට ඉරිසියයිද කියලා වැලලෙන්න නම් එන්න එපා. එහෙම කිසිම ඉරිසියාවක් නෑ.. අපිට මොකක් පැද්දත්. ඒ වුනාට පට්ට වාහනේ නේ බන් මේක.


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    309172109_442638424630717_3488159700360202226_n.png
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සිරාවට එහෙමද බන්
    ඔව් වෙන මොනාද ඉතින්. දූෂිත දේසපාලුවන්ගෙයි කලු කඩ කාරයින්ගෙයි සල්ලි. සමන්ත, ජෙරෝම් දෙන්න රෙදි හෝදන තරමෙන්ම පේන්නෙ නැද්ද ඕක. ඒ නැතත් ජෙරොම් ගෙ ආත්මික පියාත් මනී ලොන්ඩරින් කප්පිත්තෙක්. කාලකන්ණි.
    Ai ape lasa ayya :love2:
    ඌත් එහෙමද
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,410
    16,074
    113
    Colombo
    ඔව් වෙන මොනාද ඉතින්. දූෂිත දේසපාලුවන්ගෙයි කලු කඩ කාරයින්ගෙයි සල්ලි. සමන්ත, ජෙරෝම් දෙන්න රෙදි හෝදන තරමෙන්ම පේන්නෙ නැද්ද ඕක. ඒ නැතත් ජෙරොම් ගෙ ආත්මික පියාත් මනී ලොන්ඩරින් කප්පිත්තෙක්. කාලකන්ණි.
    පියුමි චන්දිමාල්ත් එහෙමද බන්.. ඇත්තටම උන්ට පට්ට සල්ලියක්නෙ තියෙන්නේ
     
    • Like
    Reactions: elakiriaddict

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පියුමි චන්දිමාල්ත් එහෙමද බන්.. ඇත්තටම උන්ට පට්ට සල්ලියක්නෙ තියෙන්නේ
    වෙන කොහෙන් කියලද හිතන්නෙ ඕවා? මුන් බිස්නස් කරනවා වගේ පෙන්නුවට ඒවට යන එන කවුරුත් උබ අහල දැකල තියේද? ඇරත් මුන් සෙට් එකම චන්දෙ ලන්වෙද්දි කොහොමද හෝදන හේදිල්ල. ඔය ලංකාවෙ සල්ලි කාර ජනප්‍රිය "ගොඩක් උන්" එහෙමයි. ඕක අප්‍රිකාවෙනම් ජයටම යන ව්‍යාපාරයක්. අල් ජසීරා එකේ ඔය ජෙරෝම් කියන තක්කඩියගෙ "ආත්මික පියා" නොහොත් මිරැකල් ඩෝම් නිර්මාතෘ, තවත් කියනවනම් ගෝටා දිනනවා කියල අනාවැකි කියපු ලංකාවෙ ප්‍රබල celebrity පවුල් වල වන්දනාමානයට පාත්‍රවන මිනිහා ගැන උගෙ මනී ලොන්ඩරින් ගැන ඩොක්‍යුමට්‍රි එකක් තියෙනවා. පුලුවන්නම් බලපන්. ලංකාවෙ සිද්ද වෙන දේවල් ගැන අපි නොහිතන පැත්තකින් බලන්න තේරෙයි උබටත්.