කොහෙන්ද බන් මුන්ට මේ තරම් සල්ලි. තොපිට ඉරිසියයිද කියලා වැලලෙන්න නම් එන්න එපා. එහෙම කිසිම ඉරිසියාවක් නෑ.. අපිට මොකක් පැද්දත්. ඒ වුනාට පට්ට වාහනේ නේ බන් මේක.
Money laundering. simple as that
Piumi, Chandimal, samantha badda, iraj, jerome ඔක්කොම එක බෝට්ටුවේ
සිරාවට එහෙමද බන්Money laundering. simple as that
Piumi, Chandimal, samantha badda, iraj, jerome ඔක්කොම එක බෝට්ටුවේ
ඔව් වෙන මොනාද ඉතින්. දූෂිත දේසපාලුවන්ගෙයි කලු කඩ කාරයින්ගෙයි සල්ලි. සමන්ත, ජෙරෝම් දෙන්න රෙදි හෝදන තරමෙන්ම පේන්නෙ නැද්ද ඕක. ඒ නැතත් ජෙරොම් ගෙ ආත්මික පියාත් මනී ලොන්ඩරින් කප්පිත්තෙක්. කාලකන්ණි.සිරාවට එහෙමද බන්
ඌත් එහෙමදAi ape lasa ayya![]()
පියුමි චන්දිමාල්ත් එහෙමද බන්.. ඇත්තටම උන්ට පට්ට සල්ලියක්නෙ තියෙන්නේඔව් වෙන මොනාද ඉතින්. දූෂිත දේසපාලුවන්ගෙයි කලු කඩ කාරයින්ගෙයි සල්ලි. සමන්ත, ජෙරෝම් දෙන්න රෙදි හෝදන තරමෙන්ම පේන්නෙ නැද්ද ඕක. ඒ නැතත් ජෙරොම් ගෙ ආත්මික පියාත් මනී ලොන්ඩරින් කප්පිත්තෙක්. කාලකන්ණි.
වෙන කොහෙන් කියලද හිතන්නෙ ඕවා? මුන් බිස්නස් කරනවා වගේ පෙන්නුවට ඒවට යන එන කවුරුත් උබ අහල දැකල තියේද? ඇරත් මුන් සෙට් එකම චන්දෙ ලන්වෙද්දි කොහොමද හෝදන හේදිල්ල. ඔය ලංකාවෙ සල්ලි කාර ජනප්‍රිය "ගොඩක් උන්" එහෙමයි. ඕක අප්‍රිකාවෙනම් ජයටම යන ව්‍යාපාරයක්. අල් ජසීරා එකේ ඔය ජෙරෝම් කියන තක්කඩියගෙ "ආත්මික පියා" නොහොත් මිරැකල් ඩෝම් නිර්මාතෘ, තවත් කියනවනම් ගෝටා දිනනවා කියල අනාවැකි කියපු ලංකාවෙ ප්‍රබල celebrity පවුල් වල වන්දනාමානයට පාත්‍රවන මිනිහා ගැන උගෙ මනී ලොන්ඩරින් ගැන ඩොක්‍යුමට්‍රි එකක් තියෙනවා. පුලුවන්නම් බලපන්. ලංකාවෙ සිද්ද වෙන දේවල් ගැන අපි නොහිතන පැත්තකින් බලන්න තේරෙයි උබටත්.පියුමි චන්දිමාල්ත් එහෙමද බන්.. ඇත්තටම උන්ට පට්ට සල්ලියක්නෙ තියෙන්නේ
ade sirawatama. munge mokak hari majara wadakata help karala nikanwath denda athi okita okaමේ තියෙන්නේ ඔය වාහනේ.
![]()
Chuuu hilen nemei hukannePower of the චූ හිල
Ekenpeayojana ganne ubane Ranil sir gaawapower of puke hila