මේකිට විරුද්දව sign කරපල්ලා

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මේකිට විරුද්දව sign කරපල්ලා

    මෙකිනම් යකිණක් බලපාන මරලා තියන සත්තු ගොඩ. මේක sign එකක් දාලා හෙල්ප් එකක් දියල්ලා
    http://www.change.org/petitions/the...utm_medium=facebook&utm_source=share_petition
    මේ ලින්ක් එකට ගිහින් signවෙයල්ලා City කියන තැනට ශ්‍රී ලංකා කියලා දෙන්න :yes:
    ඔනම් මෙන්න ඒකිගේ ෆෙස්බුක් ලින්ක් එක https://www.facebook.com/melissabachman?fref=ts
    මුන්ව උල තියන්න ඕනේ
    ඕකිව මට හම්බුනොත් :growl::growl::growl::growl::growl:
    Leonardo-Dicaprio.gif


    cifb.jpg


     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    meki hitan inne hena porak kiyala,
    gun ekak denawanam itin sattu marana eka wadak da ?

    voted against her
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    balapan mekige FB profile eke hama ekama cheer karala thiyena widiha.

    habai welawata FB eke unlike button ekak naththe. anika pita ayata comment karannath ba ne.
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ටෙලිකොම් කාරයා වගේ තමයි මේකිට බැනලා මේකිගේ Profile එකේ මොනවා හරි දැම්මොත් ඒක Remove කරලා දාපු එකාවත් remove කරනවා.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    උන්ගේ ආන්ඩුව මුකුත් කරන්නෙ නැත්නම් , ඔන්ලයින් පෙත්සම් ගහන ඔන්ලයින් වීරයින්ගෙන් වැඩක් නෑ බන්