මේකිත් පනියිද????????????????????????

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මේකිත් පනියිද????????????????????????

ඔය බනින අයත් දන්නවා මෛත්‍රී සහ රාජිත හොද මිනිස්සු බව – හිරුණිකා

ආණ්ඩුවෙන් ඉවත්වූ මෛත්‍රීපාල සිරිසෙන සහ රාජිත සේනාරත්න මහත්වරුන්ට ආණ්ඩුපක්ෂයේ ඇතැම් අය විසින් ද්‍රෝහීන් ලෙස චෝදනා කිරිම අදහා ගත නොහැකි බව පලාත් සභා මන්තී‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි. ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් සමග පැවැත්වූ දුරකථන සංවාදයක් අතරතුරදී ඇය එම අදහස් පල කර ඇති බවට වාර්තා වේ.

ආණ්ඩුවේ සිටි අවධියේ මෛත්‍රීපාල සිරිසේන මහතා හොදම මහලේකම්වරයා වශයෙන් වර්ණනා කරමින් ඔහුගෙන් අවශ්‍ය කටයුතු ඉටුකර ගත් අයවළුන් දැන් ‍විවිධ චෝදනා කලද එම චෝදනා කරන අයද මෛත්‍රීපාල සිරිසේන සහ රාජිත මහතාගේ ඇති හොද ගතිගුන දන්නා බව ඇය පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය…

‘‘ මගෙ නම් තවම යන්න බලාපොරාත්තුවක් නැහැ. මෛති‍්‍රපාල අංකලූයි රාජිත අංකලූයි කොතන හිටියත් හොඳ මිනිස්සු .ගියා කියලා ඒ යහපත්කම වෙනස් වෙන්නේ නැහැ. ඔය බනින අයත් ඒක හිත යටින් දන්නවා. එයාලා ආණ්ඩුවෙ හිටපු කාලේ හැමෝම දුක කියන්න ගියේ ඔවුන්ට මම දන්නේ නැහැ මෙහෙ එහෙම අය තවත් ඉන්නවද කියලා නමුත් ඇත්ත ඒකයි. මගෙ තාත්තාගේ ප‍්‍රශ්ණෙ වෙලාවෙ අපි ගියෙත් ඔවුන් ලගට ඒකාලේ එයාලට හොඳ කියපු කටින්ම තමයි දැන් බනින්නේ. බනින අය දැන ගන්න ඕන එයාලටත් අසාධාරණකම් කලා. ඒ වෙලාවේ බයේ කට වහගන හිටපු අයයි දැන් එලියට බැහැලා එයාලට බනින්නේ. ඒ අසාධාරණ කම් වලට එරෙහිව කතා කලා නම් අදත් ඔවුන් මේ ආණ්ඩුවේ ඉන්නවා.’’
 
IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
ආණ්ඩුවේ මන්ත්රීවරයෙකු විපක්ෂයට එක් වන්නේ නම් ඒ සඳහා ලබා දෙන මුදල අවම වශයෙන් රුපියල්
කෝටි පහක් හා කොළඹින් නිවසක් බව සදහන් වේ,අනේ අනේ සිරිසේන සල්ලි වලට යන එන මන්ත්රී
වරු එක්ක චන්ද දායකයෝ එන්නේ නැ බොලවූ,
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
ආණ්ඩුවේ මන්ත්රීවරයෙකු විපක්ෂයට එක් වන්නේ නම් ඒ සඳහා ලබා දෙන මුදල අවම වශයෙන් රුපියල්
කෝටි පහක් හා කොළඹින් නිවසක් බව සදහන් වේ,අනේ අනේ සිරිසේන සල්ලි වලට යන එන මන්ත්රී
වරු එක්ක චන්ද දායකයෝ එන්නේ නැ බොලවූ,

:lol::lol::lol: :rofl::rofl:
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආණ්ඩුවේ මන්ත්රීවරයෙකු විපක්ෂයට එක් වන්නේ නම් ඒ සඳහා ලබා දෙන මුදල අවම වශයෙන් රුපියල්
    කෝටි පහක් හා කොළඹින් නිවසක් බව සදහන් වේ,අනේ අනේ සිරිසේන සල්ලි වලට යන එන මන්ත්රී
    වරු එක්ක චන්ද දායකයෝ එන්නේ නැ බොලවූ,

    :lol::lol::lol::rofl:
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රිය පැන්නෙ සල්ලි වලටවත් ගෙවල් වලටවත් නෙමේ. ඕක ඒ කාලෙ ඉදන්ම ප්රබාකරන් ව මරපු එකට අපේ ජනාදිපතිතුමත් එක්ක තරහෙන් හිටියෙ. ඕක තමා ලංකාවෙ දැනට ඉතුරු වෙලා ඉන්න හොදම කොටිය. ඌ පැන්නෙ රට පාවා දෙන්න ඕනෙ හන්ද.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මයිත්රිය පැන්නෙ සල්ලි වලටවත් ගෙවල් වලටවත් නෙමේ. ඕක ඒ කාලෙ ඉදන්ම ප්රබාකරන් ව මරපු එකට අපේ ජනාදිපතිතුමත් එක්ක තරහෙන් හිටියෙ. ඕක තමා ලංකාවෙ දැනට ඉතුරු වෙලා ඉන්න හොදම කොටිය. ඌ පැන්නෙ රට පාවා දෙන්න ඕනෙ හන්ද.

    :lol::lol::lol::lol: Ane mekath bump karala dipanko :rofl::rofl: