මේකිත් පනියිද????????????????????????
ඔය බනින අයත් දන්නවා මෛත්‍රී සහ රාජිත හොද මිනිස්සු බව – හිරුණිකා
ආණ්ඩුවෙන් ඉවත්වූ මෛත්‍රීපාල සිරිසෙන සහ රාජිත සේනාරත්න මහත්වරුන්ට ආණ්ඩුපක්ෂයේ ඇතැම් අය විසින් ද්‍රෝහීන් ලෙස චෝදනා කිරිම අදහා ගත නොහැකි බව පලාත් සභා මන්තී‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි. ප්රමුඛ පෙළේ වෙබ් අඩවියක් සමග පැවැත්වූ දුරකථන සංවාදයක් අතරතුරදී ඇය එම අදහස් පල කර ඇති බවට වාර්තා වේ.
ආණ්ඩුවේ සිටි අවධියේ මෛත්‍රීපාල සිරිසේන මහතා හොදම මහලේකම්වරයා වශයෙන් වර්ණනා කරමින් ඔහුගෙන් අවශ්‍ය කටයුතු ඉටුකර ගත් අයවළුන් දැන් විවිධ චෝදනා කලද එම චෝදනා කරන අයද මෛත්‍රීපාල සිරිසේන සහ රාජිත මහතාගේ ඇති හොද ගතිගුන දන්නා බව ඇය පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය…
‘‘ මගෙ නම් තවම යන්න බලාපොරාත්තුවක් නැහැ. මෛති‍්‍රපාල අංකලූයි රාජිත අංකලූයි කොතන හිටියත් හොඳ මිනිස්සු .ගියා කියලා ඒ යහපත්කම වෙනස් වෙන්නේ නැහැ. ඔය බනින අයත් ඒක හිත යටින් දන්නවා. එයාලා ආණ්ඩුවෙ හිටපු කාලේ හැමෝම දුක කියන්න ගියේ ඔවුන්ට මම දන්නේ නැහැ මෙහෙ එහෙම අය තවත් ඉන්නවද කියලා නමුත් ඇත්ත ඒකයි. මගෙ තාත්තාගේ ප්‍රශ්ණෙ වෙලාවෙ අපි ගියෙත් ඔවුන් ලගට ඒකාලේ එයාලට හොඳ කියපු කටින්ම තමයි දැන් බනින්නේ. බනින අය දැන ගන්න ඕන එයාලටත් අසාධාරණකම් කලා. ඒ වෙලාවේ බයේ කට වහගන හිටපු අයයි දැන් එලියට බැහැලා එයාලට බනින්නේ. ඒ අසාධාරණ කම් වලට එරෙහිව කතා කලා නම් අදත් ඔවුන් මේ ආණ්ඩුවේ ඉන්නවා.’’