මොකක්ද බන්..:oo: සෙට් එකකට පෙනවා අනිත් උන්ට නෑ. මට පෙන්නෙත් නෑ මචන් කාවටවත් මුල් පෝස්ට් එක පේන්නේ නෑ. 4 වෙනි පිටුවට ගිහින් පහලින්ම තියෙන ප්රගීත් ගේ පෝස්ට් එක බලන්න. එතන attachment එකක් ඇති..