මේකි ඉන්න තිබ්බේ ලංකාවේ නෙවෙයි ඉන්දියාවේ ...must watch

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    වැඩක් ගත්තෙ නැත්තේ මොකද ඔය මනුස්සය කොච්චර කල් ඉඳන්ද ෂෝ වල සින්දු කියන්නේ :baffled: අනික තැනක් නැත්තං දෙරණට එන්න කියයියැ සින්දු කියන්න.
    :yes: :yes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    ගූ සුවදයි කිව්වොත් ඔයා - ඒක හරිද ...මචන් ලස්සන කැත කියල දෙයක් තියනව මිසක් " මොකක්හරි ලස්සනක් " කියල එකක් නැහැ එව්වා තියෙන්නේ FB එකේ නිසදැස් වල ...සුබානිගේ ටැලන්ට් එකත් එක්ක උමාරියට හැරෙන්නවත් පුලුවන්ද බලපන් සුබානිගේ වොයිස් එක උමාරියට තියෙන්නේ නිකන් ගෑනු වොයිස් එකක් ...ඒකෙන් මම කිව්වේ ලංකාවේ music industry එක ගැන
    uba music gana kochchara durata igena gena tiyenavada?
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Mama meya ge wath ... Umariya ge wath Fan kenek nemi... Habai umariya meyata wada weight eken wadi... Pitching gaththath .. voice technicz gaththath ehemai... Uba samahara witha meyaage Vocal tone eka hithala ehema kiyanawa athi...

    Umaria ge nam technics patta ... anith weight eka wadi... habai umariyath abuse karanwa... Media walin karana dewal walata artists la pali na ban...

    mama wiswasa karana widihata lankawe hdoa volcal femals la nathima tharam... Kushani sadareka wada keepayak karala thiyanawa Kasun kalhara ta pinsadda wenna ewath loku commercial ekak naa...

    Acadamic level ekata music taama lankawe hena adui...

    Lagadi dakke sahoodaraya tele drama eke theme score eka witharai!

    PS : Katha lakshana kiyanne sapeksha deyak ban... Gunathmaka bawaya kiyanne sapeksha deyak nemi .. Sinduwa kenek ta mara wenna puluwan tawa kenek ta ketha wenna puluwan .. habai gunathmaka bawaye wenask wen na :D as long as its subjective matter ..

    ගායනයේදී වැදගත්ම දේ තමයි voice එක ...voice එක unique නැත්නම් එතනින් එහාට කතාවක් නැහැ ...අපේ පැරණි ගායකයෝ දෙතුන් දෙනෙක් ඇරුනම ගොඩක් අයට unique voice එකක් තියෙන්නේ ...

    උමරියාට තියෙන්නේ ගැහැණු හඩක් ...ඉතින් ටෙක්නිකලි කොච්චර හොද වුනත් වැඩක් නැහැ ...නිකන් බොරුවට over praise කරල පුම්බල තියෙන්නේ

    voice එක unique වෙන්න ඕනි ඉතින් මේ ගායනයේදී සුභානි උමරියට වඩා ගව ගණනක් ඉස්සරහින්

    බේස් පොඩ්ඩටත් උමාරියට වඩා හොද voice එකක් තියනව විහිලුවට කියනව නෙවෙයි ..අමිල් තරංගගේ voice එක අහල බලපන් ...හැබැයි චාමර වීරසිංහගේ පිරිමි හඩක් තියෙන්නේ unique පැත්තට බර නැහැ ...අර පොඩි කෙල්ල සහන්ගිටත් තියනව විශේෂ හඩක් නොදන්න කෙනෙක්ට අහන්න දුන්නොත් හිතාගන්න බැරි වෙනව male ද female ද කියල ඔන්න ඔය වගේ සුවිශේෂී ගුණය කුමන ආකාරයකින් හෝ හඩක පිහිටල තියෙන්නේ ඕනි ඒක තමයි විශිෂ්ටත්වයේ මුල් පියවර ඒක උපතින් එන එකක් ..ඒක පිහිටල නැතිව හරි නම් කව්රු හරි උමාරියා වගේ කියමු industry එකේ ඉන්නව කියන්නේ ප්‍රේක්ෂකයාගේ ගුණාත්මක් බව වින්දනාත්මක ඤනය හිතා ගන්න පුළුවන්

    උමරියට පුම්බපු බැලුමක් කියන්නේ ඔන්න ඔය නිසා
     
    Last edited:

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උමාරියා ගැන විතරක් හිතුවොත් රහක් ඇති ..ඒක ඉතින් එක එක කෙනාට දැනෙන විදිය ...හැබැයි මම උමරියාට කැමතියි කියල comparison එකකදී තමන් කැමති කෙනා හොදයි කියන එක හොද මදි ...මම සුබානිට කැමතියි කියල ඇත්තටම මම එහෙම කැමතිත් නැහැ මට සුභානිව හොදයි කියන්න බැහැ ඇත්තටම හොද නැත්නම් ...හැබැයි මේ ගීතය එක්ක සැසදීමේදී උමාරියා කියන්නේ ළදරුවෙක්...ශානිකා මදුමාලි අමිලා නදීෂානි උපේකා නිර්මානි සසිකා නිසංසලා උමාරියා වගේම ෆාලන් අන්ද්රියා ට පවා තියෙන්නේ ගෑනු වොයිස් එකක් ..එතැනදී උබ සම්පුර්ණයෙන් වැරදියි ...අලුත් අයගෙන් යුනික් වොයිස් එකක් තියනව උමාලි තිලකරත්නට ඔන්න ඒ ගැන කතා කරමු ඕනිනම් ...
    සුභානි ගේ පරණ සින්දු ගැන මම දන්නේ නැහැ මම කිව්වේ මේ සින්දුව ගැන ...music industry එක සුභානිගේ වොයිස් range එක හරියට recognize කරල නැහැ ...උබේ කොමන්ට් එකෙන් පේනවා උබ උමරියගේ die hard fan කෙනෙක් ...හැබැයි comparison එකකදී එව්වා සුම්ම reality එකට face කරන්න වෙනව ...අනික බල්ලෙක් සිංහයෙක් එක්ක ලැග්ගට බල්ලා සිංහයෙක් වෙනවද
    දැන් අපිද මුලින්ම මෙතන compare කළේ, උමාරියා sing කරන්නේ international range එකේ , සුභානි ඉන්නේ වෙනම range ඒකක එත් කාලීනව තමන්ගේ talants evolve කරගන්න පුළුවන් කෙනෙක් තමයි උමාරියා එකයි මෙතන මම කියන්නේ මේකේ උඹට ලැබිලා තියන reply වලින්ම තේරෙනවා නේද උබේ ඔය ගොබ්බ logic එක කොච්චර ගොබ්බද කියලා

    සිංහයා උනත් හැම බල්ලා එක්කම ළගින් නෑ, එකටත් බල්ලා හොඳ වෙන්න ඕනි

    හරියට compare කරන්න පුළුවන් මිනිස්සු compare කරපං
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Mama meya ge wath ... Umariya ge wath Fan kenek nemi... Habai umariya meyata wada weight eken wadi... Pitching gaththath .. voice technicz gaththath ehemai... Uba samahara witha meyaage Vocal tone eka hithala ehema kiyanawa athi...

    Umaria ge nam technics patta ... anith weight eka wadi... habai umariyath abuse karanwa... Media walin karana dewal walata artists la pali na ban...

    mama wiswasa karana widihata lankawe hdoa volcal femals la nathima tharam... Kushani sadareka wada keepayak karala thiyanawa Kasun kalhara ta pinsadda wenna ewath loku commercial ekak naa...

    Acadamic level ekata music taama lankawe hena adui...

    Lagadi dakke sahoodaraya tele drama eke theme score eka witharai!

    PS : Katha lakshana kiyanne sapeksha deyak ban... Gunathmaka bawaya kiyanne sapeksha deyak nemi .. Sinduwa kenek ta mara wenna puluwan tawa kenek ta ketha wenna puluwan .. habai gunathmaka bawaye wenask wen na :D as long as its subjective matter ..

    ගායනයේදී වැදගත්ම දේ තමයි voice එක ...voice එක unique නැත්නම් එතනින් එහාට කතාවක් නැහැ ...අපේ පැරණි ගායකයෝ දෙතුන් දෙනෙක් ඇරුනම ගොඩක් අයට unique voice එකක් තියෙන්නේ ...

    උමරියාට තියෙන්නේ ගැහැණු හඩක් ...ඉතින් ටෙක්නිකලි කොච්චර හොද වුනත් වැඩක් නැහැ ...නිකන් බොරුවට over praise කරල පුම්බල තියෙන්නේ

    voice එක unique වෙන්න ඕනි ඉතින් මේ ගායනයේදී සුභානි උමරියට වඩා ගව ගණනක් ඉස්සරහින්

    ශානිකා මදුමාලි අමිලා නදීෂානි සශිකා නිසංසලා උපේකා නිර්මානි උමාරියා වගේම ෆලන් අන්ද්රියටත් තියෙන්නේ ගැහැණු හඩවල් ...කෙනෙක්ට හිතෙන්න පුළුවන් falan ගේ හඩ ගැබුරු නිසා සුවිශේෂී කියල නැහැ ඒත් ගැහැණු හඩක් ...හැබැයි උමාලි තිලකරත්නට සුවිශේෂී හඩ ගුණයක් තියන බවක් පේන්න තියනව කොටින්ම කියනවනම් නව පරම්පරාවේ unique voice තියන අය අතක ඇගිලි ගානටත් අඩුවෙන් තියෙන්නේ නිකන් නැතිම තරම් වගේ

    බේස් පොඩ්ඩටත් උමාරියට වඩා හොද voice එකක් තියනව විහිලුවට කියනව නෙවෙයි ..අමිල් තරංගගේ voice එක අහල බලපන් ...හැබැයි චාමර වීරසිංහගේ පිරිමි හඩක් තියෙන්නේ unique පැත්තට බර නැහැ ...අර පොඩි කෙල්ල සහන්ගිටත් තියනව විශේෂ හඩක් නොදන්න කෙනෙක්ට අහන්න දුන්නොත් හිතාගන්න බැරි වෙනව male ද female ද කියල ඔන්න ඔය වගේ සුවිශේෂී ගුණය කුමන ආකාරයකින් හෝ හඩක පිහිටල තියෙන්නේ ඕනි ඒක තමයි විශිෂ්ටත්වයේ මුල් පියවර ඒක උපතින් එන එකක් ..ඒක පිහිටල නැතිව හරි නම් කව්රු හරි උමාරියා වගේ කියමු industry එකේ ඉන්නව කියන්නේ ප්‍රේක්ෂකයාගේ ගුණාත්මක් බව වින්දනාත්මක ඤනය හිතා ගන්න පුළුවන්

    උමරියට පුම්බපු බැලුමක් කියන්නේ ඔන්න ඔය නිසා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කවුරුත් පුම්බලා බලෙන් වැඩක් ගන්නේ නෑ බන්. තමන් දැන ගන්න ඕනේ ඉස්සරහට යන්න. උමාරියා ඔය හොදට සින්දු කියන්නේ බන්. :rofl:
    මම මෙයාගේ අහල තියෙන්නේ ලාබසිනා විතරයි . දැන් එයා අඩුවෙන් සින්දු කියන එකට අපිද පලි ?

    ow anika mun kiyanawa wage mungen monawa kiyala wada gannada? :lol:

    un sindu kiyaagena innawa, thawa mona karannada lol
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කට හඬ smooth මදි..ඔරිජිනල් සිංදුව ලස්සන නිසා ඔහොම හිතෙනව ඇත්තෙ.
    උමාරියගෙ එහෙම ලොකු දෙයකුත් මට නම් පේන්නෙ නෑ B&S සෙට් එක නිසා ඉස්සරහට එන්ඩ ඇති.
     
    • Like
    Reactions: NRTG

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    දැන් අපිද මුලින්ම මෙතන compare කළේ, උමාරියා sing කරන්නේ international range එකේ , සුභානි ඉන්නේ වෙනම range ඒකක එත් කාලීනව තමන්ගේ talants evolve කරගන්න පුළුවන් කෙනෙක් තමයි උමාරියා එකයි මෙතන මම කියන්නේ මේකේ උඹට ලැබිලා තියන reply වලින්ම තේරෙනවා නේද උබේ ඔය ගොබ්බ logic එක කොච්චර ගොබ්බද කියලා

    සිංහයා උනත් හැම බල්ලා එක්කම ළගින් නෑ, එකටත් බල්ලා හොඳ වෙන්න ඕනි

    හරියට compare කරන්න පුළුවන් මිනිස්සු compare කරපං

    අපි නොදන්නා international level එක මොකක්ද ...අර අරාබි සින්දුවක් කොපි කරල හදපු මන්ද පමා සින්දුවද ...

    ඒක තමයි මේ කියන්නේ සුභානිලට නැති තැනක් උමරියාල හදාගෙන තියෙන්නේ immature audience එකක් music industry එකේ ඉන්න නිසා ...ඉතින් ඒකට හොදම උදාහරණය උමාරියා ...audience එක අවුල් නම් එතනින් එහාට ඔක්කොම අවුල් ...මැණික් යට ගිහින් බොරළු දිදුලනවා ...ඒකට හැබැයි talent එක නෙවෙයි කියන්නේ
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    චාමර වීරසිංහ ට ටෝර්ක් දීපු studio ගායකයෙක් ට දුන්න උත්තර live stage එකේ vocal ගහලා බලමු මල්ලී කියලා.

    e video eka thiyenawada danna ko apitath balanna :)
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,353
    5,484
    113
    Panadura
    W9KUC32.jpg

    Ju4k3qs.png

    :love::love:

    • Like
    Reactions: silent one

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අපි නොදන්නා international level එක මොකක්ද ...අර අරාබි සින්දුවක් කොපි කරල හදපු මන්ද පමා සින්දුවද ...

    ඒක තමයි මේ කියන්නේ සුභානිලට නැති තැනක් උමරියාල හදාගෙන තියෙන්නේ immature audience එකක් music industry එකේ ඉන්න නිසා ...ඉතින් ඒකට හොදම උදාහරණය උමාරියා ...audience එක අවුල් නම් එතනින් එහාට ඔක්කොම අවුල් ...මැණික් යට ගිහින් බොරළු දිදුලනවා ...ඒකට හැබැයි talent එක නෙවෙයි කියන්නේ
    හරි අපි immature උබ විශාරද, අනේ පල ගොබ්බයෝ යන්න, ගිහින් සුභානි ගේ ගෙදර වලං ටික හෝදලා ගෙවල් දොරවල් ටික අස් කරලා බල්ලවත් නවලා වරෙන්. උබ වගේ රට ගොබිලෙක් එක්ක වාද කරනවාට වැඩිය හොඳයි සුභානිගේ සින්දුවක් අහන් බුදියන එක. Chao......
     
    • Like
    Reactions: Dharatha

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    මටනම් දෙදෙනාගේම වරදක් නැත. දෙන්නම ඉන්නේ අපිට වඩා සැහෙන්න ඉස්සරහින්. විවේචනය කරන්න තරම් දැනුමක් නැත.

    ඒත් තේරෙන විදිහට කිව්වොත් ගොඩක් හින්දි සින්දු පපුවට දැනෙනෙවා. මේක ටිකක් විතර දැනෙන ගතිය මදි.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    උමාරීයා මෙයාට වඩා දක්ෂයි... ඉන්දියාවේ ගොම සංගීතය දැන් හරියන්නේ නැහැ. දවසම depress කරනවා අහපුවාම.
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    උමාරියට බැන බැන ඉන්න ගමන් මේ වගේ සිංහල සින්දුවක් අහලා සපෝර්ට් එකක් දීපල්ලා

    • Love
    Reactions: castellain

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    චාමර වීරසිංහ ට ටෝර්ක් දීපු studio ගායකයෙක් ට දුන්න උත්තර live stage එකේ vocal ගහලා බලමු මල්ලී කියලා.
    මොකද්ද බන් ඒ සීන් එක ?