මේකි ඉස්සර ලස්සනයි නේද...

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේකි ඉස්සර ලස්සනයි නේද...

    :nerd:
    සමිතා ඉස්සර මරු නේහ්.. අතුලයා මොකෝ දන්නෙ නෑ අතෑරියේ.. මේ සින්ඳුවටත් මියුසික් දෙන්න ඇත්තෙත් අතුලයා..
     
    • Like
    Reactions: Rukaef

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :nerd:
    සමිතා ඉස්සර මරු නේහ්.. අතුලයා මොකෝ දන්නෙ නෑ අතෑරියේ.. මේ සින්ඳුවටත් මියුසික් දෙන්න ඇත්තෙත් අතුලයා..

    දන්නැහැ බන්. අහල බලපන් කෝල් එකක් දීලා:(:(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අතුලයා සමිතව අතහැරියේ නෑ, සමිතා ජෝන්ස්ටන් එක්කද කොහේද යාළු වුන නිසා අතුලට දුක හිතුනා, ඌ මැරෙන්නත් ගියාද කොහේද ,පස්සේ තමයි දෙන්නා divorce වුනේ. මට මේක හරියටම ෂූවර් නෑ නමුත් කතාව මේකයි මම දන්න හැටියට.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අතුලයා සමිතව අතහැරියේ නෑ, සමිතා ජෝන්ස්ටන් එක්කද කොහේද යාළු වුන නිසා අතුලට දුක හිතුනා, ඌ මැරෙන්නත් ගියාද කොහේද ,පස්සේ තමයි දෙන්නා divorce වුනේ. මට මේක හරියටම ෂූවර් නෑ නමුත් කතාව මේකයි මම දන්න හැටියට.

    නැහැ මචං. අතුලගේ හොර සිං නිසා තමයි මම අහලතියන විදියට. එට පස්සේ තමයි ජෝන්ට සෙට් උනේ මේකිට
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නැහැ මචං. අතුලගේ හොර සිං නිසා තමයි මම අහලතියන විදියට. එට පස්සේ තමයි ජෝන්ට සෙට් උනේ මේකිට

    :no: ඒක වෙන්න බෑ. ඒ සමිතගේ පච. අතුලයා එහෙම එකෙක් නෙවෙයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :no: ඒක වෙන්න බෑ. ඒ සමිතගේ පච. අතුලයා එහෙම එකෙක් නෙවෙයි.

    එහෙම හොද නරක දන්නේ නැහැ බන්. ගොසිප් වලින් තමයි අපි දන්නෙත්