උබ ඔය උඩින් කියලා තියෙන ජාති දෙකටම මම අයිති නෑ ඒත් මේ වගේ කෙල්ලෝ ගැන මට දැනෙන්නේ බාල සහෝදරියක් ගැන වගේ හැගීමක්.ගෑණියෙක් කියන්නේ අවශ්‍ය වෙලාවට ළඳබොළඳ වගේම ප්‍රශ්නෙකදී මිනිහා කඩාගෙන වැටුණත් වැටෙන්න නොදී හයියට ඉන්න ඕන කෙනෙක්. මේ වගේ ඕතෑනි පමණට වඩා අහිංසක අවශ්‍යම තැනකදී උනත් කෙනෙක්ට තදින් කතාකරන්න බය අයට මගේ කැමැත්තක් නෑ. ( කැමති උනත් මට දැන් එහෙම අවස්ථාවකුත් නෑ අවශ්‍යතාවයකුත් නෑ

) මමත් මෙයාගේ සේරම ඩ්‍රාමාස් වගේ බලලා තියෙනවා. ඒ සේරමත් මෙයා මේ දැන් ඉන්නවා වගේම තමයි කිසි වෙනසක් නැති එකම ලයින් ඒකෙ යන චරිත