මේකි බදින්න ව⁣ගේ ලෑස්තිය.

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    ඕකත් බොරුවට ප්‍රවෘත්ති හදන්න ගහන චූටි ජොක් එකක්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    quote-some-guy-workin-at-home-depot-he-wants-to-f-k-just-as-many-women-as-a-celebrity-but-bill-burr-127-56-96.jpg
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    423
    318
    63
    badala iwarai ban
    oya parana photos danne

    ara dharme ge scene eka wela sathiyen wage bande , boru nan balapallako
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113
    තමන්ගෙම කසාදෙ ඔය වගේ anticlimactic වෙන තරම් සාපයක් තවත් නෑ බං. ගොඩක් ජීවිතේ විඳිනවා කියල හිතාගෙන ඉන්න පෙමිනිස් ගෑනුන්ගෙ තත්ත්වය ඕකයි. ඊට පස්සෙ එයි කොහෙ හරි යූටියුබ් වේසිගෙ පුතෙක් අල්ලගෙන මෝටිවේසන් කරලා ඊළඟ පරම්පරාවෙ ඉන්න පොඩි කෙල්ලො ටිකත් කන්ඩ. මේ වගේ මෝඩ හැත්ත හිස්ටරියෙ ඩස්බින් එකට ඉක්මනට දාන තරමට උන් ටිකවත් බේරගන්න පුළුවන් වෙයි. 🙄

     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මෙහෙම කියන්න හොඳ නෑ
    ඒත් ඉතිම් දාර ^&*( නේ
    හැබැයි සමාජය තමා නේද ඒ තැනට ගෙනිච්චේ. සිරස කුමරි වෙච්චි පොඩි කෙල්ලනේ නේහ්
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    දන්න විදියට නම් නවලෝක මුදලාලිගෙ මුනුබුරෙක් තමයි බදින්න යන්නේ
    සියා සෙට් කරන්න ඇති :p
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    මෙයාගෙ විෂ කන්‍යා රූප ලක්ෂණ තියෙන්නේ.. උපන්ලපය සහ ඇස්..
    මෙයාට ලං වෙන පිරිමි විනාශයට හෝ අගතියට පත් වෙනවා..
    අපි බලන් ඉමු..
    Kohomada baluwe🤔