https://www.gossiplankanews.com/2025/03/janaki-jayawardane-speeches.html?m= පටු අදහස්
E elajani Well-known member Oct 18, 2020 10,573 6,344 113 Mar 9, 2025 #1 https://www.gossiplankanews.com/2025/03/janaki-jayawardane-speeches.html?m= පටු අදහස්
Candid-B Well-known member Apr 25, 2019 34,899 1 60,855 113 Mother Earth Mar 9, 2025 #2 පටු අදහස් නම් පවුරින් ලෝකය.. කැබලි වලට නොබෙදී.. ඥානය නිවහල් වී.. බියෙන් තොරව හිස කෙළින් තබාගෙන.. හිඳිනට හැකි කොහිදෝ.. ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට.. මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ.. RIP Reactions: Tz4400
පටු අදහස් නම් පවුරින් ලෝකය.. කැබලි වලට නොබෙදී.. ඥානය නිවහල් වී.. බියෙන් තොරව හිස කෙළින් තබාගෙන.. හිඳිනට හැකි කොහිදෝ.. ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට.. මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ.. RIP
E elajani Well-known member Oct 18, 2020 10,573 6,344 113 Mar 9, 2025 #3 Candid-B said: පටු අදහස් නම් පවුරින් ලෝකය.. කැබලි වලට නොබෙදී.. ඥානය නිවහල් වී.. බියෙන් තොරව හිස කෙළින් තබාගෙන.. හිඳිනට හැකි කොහිදෝ.. ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට.. මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ.. RIP Click to expand... සවර්ග රාජ්යට යන්න ඕනෙ නම් කියපන් Reactions: Candid-B
Candid-B said: පටු අදහස් නම් පවුරින් ලෝකය.. කැබලි වලට නොබෙදී.. ඥානය නිවහල් වී.. බියෙන් තොරව හිස කෙළින් තබාගෙන.. හිඳිනට හැකි කොහිදෝ.. ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට.. මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ.. RIP Click to expand... සවර්ග රාජ්යට යන්න ඕනෙ නම් කියපන්
Anathai Well-known member Mar 28, 2021 5,511 7,883 113 Mar 9, 2025 #4 Phd gahuwata Mole PUKE Reactions: elajani
IndrajithGamage Well-known member Oct 6, 2022 13,771 1 15,517 113 Mar 9, 2025 #5 elajani said: https://www.gossiplankanews.com/2025/03/janaki-jayawardane-speeches.html?m= පටු අදහස් Click to expand... මහ ලොකු පෙමිනිස්ට් උන්දැට ගල අයින් කරාම වාහනයක් අැඟට එන්න පුළුවන් කියල තේරිලා නෑ නේද. එ‍්කත් අඩු ගාණෙ තමන්ව අාරක්ෂා වෙන්න පැත්තකට වෙලා කරපන්කො මෝඩ හෝන්තුව. ගල අයින් කරාම වාහනේ roll වෙන පැත්තටම ගිහින් කොරලා.
elajani said: https://www.gossiplankanews.com/2025/03/janaki-jayawardane-speeches.html?m= පටු අදහස් Click to expand... මහ ලොකු පෙමිනිස්ට් උන්දැට ගල අයින් කරාම වාහනයක් අැඟට එන්න පුළුවන් කියල තේරිලා නෑ නේද. එ‍්කත් අඩු ගාණෙ තමන්ව අාරක්ෂා වෙන්න පැත්තකට වෙලා කරපන්කො මෝඩ හෝන්තුව. ගල අයින් කරාම වාහනේ roll වෙන පැත්තටම ගිහින් කොරලා.