මේකි මොකාට එන්න හදන්වද?

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    සාක්කි ඕන වෙන්නෙ වරදක් කරන්න යනවා නම් නෙ බන්.

    එහෙම අදහසක් නෑ. අනික උඹ කියන දේවල් කරන්න ගිහින් නිකම් කෙලෝගන්නයි වෙන්නෙ.

    දැනට නම් ගණන් නොගෙන ඉන්නවා. මේ ලෝකෙ මිනිස්සු ඉන්නෙ අපි විතරක් නෙමෙනෙ. ඒකිට ඕනෙ නම් වෙන එකෙක් හොයාගනී.

    මෙහෙමයි වරදක් කළත් නොකලත් ඒකිට උඹලට ගේමක් දෙන්න ඕනෙ නං දෙන්න පුළුවන්. ;) ගේමක් නම් දැන් ට්‍රයි කරන්නෙ කැමැත්තෙන්ම කරෝගන්න. හරි ගියෙ නැත්තන් අනික් ක්‍රමේ ට්‍රයි කරයි :rolleyes:
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0

    මෙහෙමයි වරදක් කළත් නොකලත් ඒකිට උඹලට ගේමක් දෙන්න ඕනෙ නං දෙන්න පුළුවන්. ;) ගේමක් නම් දැන් ට්‍රයි කරන්නෙ කැමැත්තෙන්ම කරෝගන්න. හරි ගියෙ නැත්තන් අනික් ක්‍රමේ ට්‍රයි කරයි :rolleyes:

    තේරුනේ නෑ බන්. අනික් ක්‍රමේ කියන්නෙ මොකක්ද?

    මට එකපාර සැක හිතුනෙ ඉස්සර එකක් කියලා පස්සෙ වෙන එකක් කියන එක. සමහරවිට ඒකිගෙ හිතේ එහෙම නරක අදහසක් නැතුව ඇති. නිකම් ආතල් එකට ඔව්වා කියනවද දන්නෙ නෑ.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලයිෆ්ටයිම් එකක් වගේ. ඊළඟට ඒකිගෙ මිනිහත් එයි. එතකොට 4sm. පස්සෙ හෝමො වෙනවා. කැමති විදියට රන් කළහැකි :yes:

    swinger කපල් එකක් :rolleyes:

    මේක බ්ලැක්මේල් කේස් එකකට පෙරලෙයිද දන්නෙ නෑ. අන්තිමට විහින් අමාරුවේ වැටෙන්න බෑ.




    අර ගෑනිගේ මිනිහා උබේ වයිෆ් ව දැකලා තියෙනවද ? :rolleyes:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    I think same. That's why I'm not much interested.

    Anyway Family is more valuable to me.

    I had the same chance to fuck a married bitch whose husband works in SL Army. She invited me to meet her in a secret place where she knows well.
    I refused....it's a long story ...then I threw that sim away.
    why...:shocked:
    My family is my life :yes:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඕවා ඇහුවම ටිකක් මාවත් කහන්න ගත්තා.
    ඒත් මට හිතුනා ද මේක බුද්ධියෙන් බලන්න ඕනෙ කේස් එකක් කියලා.
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    swinger කපල් එකක් :rolleyes:

    අනේ මන්දා බන්. එහෙම අමුතු වෙනසක් නම් උන්ගෙන් මම දැකලා නෑ. අනික කලින් ඔය වගේ කතා කියද්දිත් හිතුනේ හිතවත් කමටනෙ කියලා. එකපාර අර වගේ කතාවක් පාත් උනාම තමයි හිතාගන්න බැරි.


    අර ගෑනිගේ මිනිහා උබේ වයිෆ් ව දැකලා තියෙනවද ? :rolleyes:

    තැන් තැන් වලදි අපිට ඒ දෙන්නා හම්බෙලා තියෙනවා.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    3සම් එකක් සෙට් වෙන්න යන්නෙ. උඹේ වයිෆුත් කැමති නම් ගහපන්
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    දැන්නම් පුතේ කේස්

    උඹ ඕක මේකෙ නොදා හිටියනම් හරි. දාපු හින්ද දැන්නම් පුතේ කේස් එකක් තමයි.