මේකෙන් යා යුතුයි. 🖤

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මාතෘභූමිය හදනව වගේ පොයියවල් නොකියා කෙලින්ම රට යන එක නම්බුයි ඒ අතින්. ක්‍රිඩෙන්ෂල්ස් තියාගෙන මේක මත්තෙම නැහෙන උන් ඉන්නෙ ඉතාම ටිකදෙනයි (ඒවගෙ මිනිස්සුන්ව තමයි අපි ඇට දෙක පුදල හරි ආරක්ෂා කරන්ඩ ඕනෙ). එහෙම ගොඩක් අයට ඉන්න පුලුවන් කමකුත් නෑ ඉන්න ඕනෙය කියල දේකුත් නෑ ඉතින්.

    වෙන රටකට ගියාට කමක් නෑ ගිහින් හෝම් සික් ගහල රට හදන්න ගොඩේ බයි ෆිලොසොෆි දෙසන්නැතුව ඉන්නව නම් එච්චරයි. රට ගැන එලියෙ ඉඳන් කතා කරන එක රික්‍රියේෂනල් වැඩක් උනාට ඇතුලෙ ඉන්න උන්ට එහෙම නෑ.
    lankawa hedenne ne kaalayak yanakam, hadannath be. :(

    පලයල්ල පලයල්ල මොකට ඉන්නවද කියෝ කියෝ,
    hari bn ela
    ------ Post added on May 27, 2021 at 7:38 PM