මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සහතික ඇත්ත. වැඩක් ඇති ත්‍රෙඩ් හරිම අඩුයි. අසහන ත්‍රෙඩ් තමා වැඩිහරියක් තියෙන්නෙත්

    3 4 දෙනෙක් තමයි ඔය අසහනකාරයො ඉන්නෙ. උන්ටිකම තමයි කාලෙන් කාලෙට ෆේක් බස්සලා අල්ලපු ගෙදර අක්කා හෙලුවෙන් දිව්වා වගේ මොන්ගල් ත්රෙඩ් දාලා උන්ම රියල් එකෙන් බම්ප් කරන්නෙ:lol: ඇත්තටම සෙක්ස් ප්‍රශ්නයක් අහන එකාවත් ජෝක් එකක් වෙලා තියෙන්නෙ උන් හින්දා. උන්ගෙ මානසික ලෙඩ වහගන්න online රඟනවා:no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැම දේම තියෙන්න ඕන බං.. පන්සිල් රකින උන් විතරක් හිටියොත් මේකෙ කිසි ගතියක් නැති වෙනවා.. ලංකාවෙ තව ෆෝරම් එකක් තියේ මචං කිව්වත් ඈයියා කියන උන් ඉන්න..:lol:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ලගදි ට්‍රේන් එකේ වැඩට එද්දී, එලකිරි එකේ කමෙන්ට් එකක් කියව කියව අවේ.ටික වෙලාවකින් ලග හිටපු එකා, ටැබ් එක දිහාට බෙල්ල දික්කරගෙන ෆෝකස්වෙනවා මට තේරුනා.මම ගනන්ගත්තේනෑ, මෑන් තව ටිකක්වෙලයද්දී ස්ක්‍රීන් එක දිහාබලනව, මගෙ දිහාබලනව.මට එතකොටයි තේරුනේ, මම කියවන කමෙන් එකට යටින් එකෙක් තඩි පොල් අකුරෙන් " වරෙන් පු--- අ--- " කියලා දාල"තව හොදවගෙන් ටිකකුත් තිබ්බ.

    මට හීන්දාඩිය දැම්ම සිරාවට, විලිලැජ්ජවට.ඊටපස්සේ ඌ හිත්න එක වෙනස් කරන්න, දිවයිනයි, තව ඔන්ලින් පත්තර ටිකකුයි බලලා හෙමීට අරක බෑග් එකට් දැම්ම.ආයේනම් සෙනග ගොඩේ එලකිරි බලන්නෑ.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120

    මොනවා උනත් කුනු හරප දාන්න ඔනේ නෑ මචන්. අසහන ත්‍රෙඩ් වුනත් සබ්ය වචනෙන් තිබුනානම් හරි. * දදා කිව්වත් කුනු හරප කුනු හරප මයි.