අළුතින් ආපු ගොඩක් උන් මේකේ හැසිරෙන විදිහ නම් අජූතයි බන්... 
පරණ හොද member කෙනෙක් උනත් මොකක් හරි post එකක් දැම්මම ඒකටත් අම්ම මුත්ත මතක් කරල බැනල කුණුහරප comment දාගෙන යනවා... රෙප් කපනවා. කිසිම ගරුසරුවක් නෑ
උන් දන්නෙ නෑ වැඩිය මේ ෆෝරම් එක ඇතුලෙත් යම්කිසි සංස්කෘතියක් තියනව කියලා.
බලු විදියට හැසිරෙන උන් ටිකක් ban නොකලොත් මේ තත්වෙ ටික ටික වැඩි වෙන එක මිසක අඩුවීමක් නම් වෙන් නෑ.
කෙනෙක් කියන දේ අහල පොඩ්ඩක් ඉවසලා සභ්‍ය විදියට reply එකක් දාන්න හැමෝම පුරුදු උනා නම් හොදයි. self discipline එකක් තියාගෙන post දාමු

Welcome back