මේකෙ උත්තරේ කියද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    Calculator eke gahuwama enne 10
    වරහන නැතුව ගහල බලන්න
    වරහන වෙනවට එතන වැඩි කිරීම ගහන්න

    ඔය වරහන තේරුමක් නෑ
    මොකද වරහන ඇතිලෙ සුලු කිරිමක් නෑනෙ
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    වරහන නැතුව ගහල බලන්න
    වරහන වෙනවට එතන වැඩි කිරීම ගහන්න

    ඔය වරහන තේරුමක් නෑ
    මොකද වරහන ඇතිලෙ සුලු කිරිමක් නෑනෙ
    වරහන් නම් තෙරුමක් නැ මෙකෙ, අහල තියෙනවාද බෙදලා වැඩි කරත් එකයි, වැඩි කරලා බෙදුවත් එකයි කියන එක, එක මෙකට අදාල නැ වගෙ නෙ, උත්තර දෙකක් එන්නෙ, පොඩ්ඩක් කොන්ෆියුස්ඩ් උන්ගා බුන්ගා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    අහල තියෙනවාද බෙදලා වැඩි කරත් එකයි, වැඩි කරලා බෙදුවත් එකයි කියන එක, එක මෙකට අදාල නැ වගෙ නෙ
    කොහොමද උත්තර දෙකක් එන්නෙ

    වැඩිකිරිමක් බෙදීමක් තියෙනවනං
    වමේ සිට දකුණට නීතිය

    ඉස්සෙල්ල බෙදීම තියෙනවනං බෙදපං
    ඉස්සෙල්ල වැඩි කරිම තියෙනවනං වැඩි කරපං

    ඒක දෙක විතරක් නෙමේ එකතු කිරීම අඩු කරිමත් එහෙමයි

    වර්ගමූලය, බලය දෙකත් එහෙමයි
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    Screenshot 2025-03-27 at 22.08.21.png