වැරදියි6^2 / 2 (3) + 4
= 36 / 6 + 4
= 6 + 4
= 10
?
උත්තරේ 58
වැරදියි6^2 / 2 (3) + 4
= 36 / 6 + 4
= 6 + 4
= 10
?
Calculator eke gahuwama enne 10වැරදියි
උත්තරේ 58
වරහන නැතුව ගහල බලන්නCalculator eke gahuwama enne 10
වරහන් නම් තෙරුමක් නැ මෙකෙ, අහල තියෙනවාද බෙදලා වැඩි කරත් එකයි, වැඩි කරලා බෙදුවත් එකයි කියන එක, එක මෙකට අදාල නැ වගෙ නෙ, උත්තර දෙකක් එන්නෙ, පොඩ්ඩක් කොන්ෆියුස්ඩ් උන්ගා බුන්ගාවරහන නැතුව ගහල බලන්න
වරහන වෙනවට එතන වැඩි කිරීම ගහන්න
ඔය වරහන තේරුමක් නෑ
මොකද වරහන ඇතිලෙ සුලු කිරිමක් නෑනෙ
කොහොමද උත්තර දෙකක් එන්නෙඅහල තියෙනවාද බෙදලා වැඩි කරත් එකයි, වැඩි කරලා බෙදුවත් එකයි කියන එක, එක මෙකට අදාල නැ වගෙ නෙ
*කන ගණන් හැදිලි