මේකෙ උත්තරේ කියද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    419222018_906421434822442_943241952964026935_n.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    අවලන්ගු වරහනුත් තියනවද :eek::eek:
    වහරන වලන්ගු වෙන්න ඒක ඇතුලෙ ඔපරේශන් එකක් තියෙන්නෙ ඕනෙ නේද. නැත්තම් ඒක වැඩි කිරීමක් විතරයි. දැන් ඕවා මතක නෑ බොල
     
    • Love
    Reactions: AnuradhaRa

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    වරහන නිසා රැවටෙන්න එපා

    ඒ වරහන වලංගු වරහනක් නෙමේ
    Yes, the brackets used here are the multiplication symbol, not legitimate brackets. small math problem. Thanks, Anuradha. This helps me to refresh the BODMAS/PEMDAS. And thanks, Martian Professor.
     
    • Love
    Reactions: AnuradhaRa