හරි හරි . . නිකන් දැම්මේ .වැරදියි
උඹට මතකද දවසක් මම ඔය ගැන ඇහුවහරි හරි . . නිකන් දැම්මේ .
උබ කියන විදියට හැබැයි ඔක්කොම දර්ශක නීති වැඩ නැත්තේ නෑ .
මම ඔය පාවිච්චි කරපු වගේ බලයක බලයක් වගේ ඒවා තමයි ටිකක් කේස් ..
i ගේ 87වෙනි බලය කීයද කියපන් එහෙනම්උඹට මතකද දවසක් මම ඔය ගැන ඇහුව
අද උඹ දාල තිබුණ ගාණ හරි වටිනව ඉතිං...![]()
Let x=-5
මට පොඩි කින්ඩියක් දාලLet x=-5
sqrt(x^2) = x = -5
why do we need i anyway?
ඔව් ඔව් ...Let x=-5
sqrt(x^2) = x = -5
why do we need i anyway?
ඔව් ඔව් ...
Added edits. den dannawa kiyala hithan hitapu ekath dannaaමට පොඩි කින්ඩියක් දාල![]()

උත්තරේ විදියට ගන්නෙ +5 මචංAdded edits. den dannawa kiyala hithan hitapu ekath dannaa![]()
Mama hari neda e kiyanneඋත්තරේ විදියට ගන්නෙ +5 මචං
අයෝට කතාවක් ඕනෙ නෑ
හරිMama hari neda e kiyanne
මාත් වැඩ කරුවෙක් නෙමෙයි බං...හැබැයි maths වලට ආසයි.... ඉස්සර ඕනි උනා Astrodynamics ඉගෙන ගන්න....පස්සේ කෙලවුනා...හරි
මං මේ ලොකු වැඩ කාරයෙක් නෙමේ බං
උඹල තමා වැඩ කාරයො![]()
මටත් තියෙන්නෙ ආසාව තමාමාත් වැඩ කරුවෙක් නෙමෙයි බං...හැබැයි maths වලට ආසයි.... ඉස්සර ඕනි උනා Astrodynamics ඉගෙන ගන්න....පස්සේ කෙලවුනා...