මේකෙ උත්තරේ කීයද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    wau7ttk.jpeg

    @dilann උඹලට අමාරු ගණන් දුන්නට මම දෙන්නෙ හරිම ලේසි ගණන් :P

    @shenat උත්තරේ කියන්න බලන්න
    අර ඔයා අහපු දේට, දැං තමා ඔලුවට ආවෙ උදාහරණයක්
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,281
    166,555
    113
    එකමත් එක රටක
    වැරදියි
    හරි හරි . . නිකන් දැම්මේ .
    උබ කියන විදියට හැබැයි ඔක්කොම දර්ශක නීති වැඩ නැත්තේ නෑ .
    මම ඔය පාවිච්චි කරපු වගේ බලයක බලයක් වගේ ඒවා තමයි ටිකක් කේස් ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හරි හරි . . නිකන් දැම්මේ .
    උබ කියන විදියට හැබැයි ඔක්කොම දර්ශක නීති වැඩ නැත්තේ නෑ .
    මම ඔය පාවිච්චි කරපු වගේ බලයක බලයක් වගේ ඒවා තමයි ටිකක් කේස් ..
    උඹට මතකද දවසක් මම ඔය ගැන ඇහුව
    අද උඹ දාල තිබුණ ගාණ හරි වටිනව ඉතිං... (y)
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,475
    3,136
    113
    හරි
    මං මේ ලොකු වැඩ කාරයෙක් නෙමේ බං
    උඹල තමා වැඩ කාරයො (y)
    මාත් වැඩ කරුවෙක් නෙමෙයි බං...හැබැයි maths වලට ආසයි.... ඉස්සර ඕනි උනා Astrodynamics ඉගෙන ගන්න....පස්සේ කෙලවුනා...
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    අද අනුරාධට ගොඩක් සතුටුයිලු. ත්‍රෙඩ් එක නැගලා ගිය හින්දා 7-8 පාරක් අතේ ගැහුවලු
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මාත් වැඩ කරුවෙක් නෙමෙයි බං...හැබැයි maths වලට ආසයි.... ඉස්සර ඕනි උනා Astrodynamics ඉගෙන ගන්න....පස්සේ කෙලවුනා...
    මටත් තියෙන්නෙ ආසාව තමා
    මම ඉතිං ඉබි ගමනින් බොහොම වෙර වීරිය යොදල තමා මේ තත්වෙට ආවෙ
    අනික මට කිසි දෙයක් එකපාරට මතක් කරගන්න බෑ
    නෝට් එක බලන්නම ඕනෙ
     
    • Love
    Reactions: Martian Professor