මේකෙ උත්තරේ කීයද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    උත්තරේ විදියට ගන්නෙ +5 මචං
    අයෝට කතාවක් ඕනෙ නෑ
    sqart (ab) අපිට sqrt (a) x sqrt(b) විදියට ලියන්න පුලුවන් සමහර වෙලාවට විතරයි .
    a , b දෙකම negative නම් ඕක බෑ .
    a ,b දෙකෙන් එකක් හරි non-negative නම් පුලුවන්
    ඒකයි sqrt (-3) = sqrt(3) i කියල ලියන්න පුලුවන් වෙලා ,
    sqrt(-3 x -3) = sqrt (-3) x sqrt (-3) කියලා ලියන්න බැරි . . එහෙම ලිව්වොත් උත්තරේ (i2).3 වෙලා -3 වෙනව
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,475
    3,136
    113
    මටත් තියෙන්නෙ ආසාව තමා
    මම ඉතිං ඉබි ගමනින් බොහොම වෙර වීරිය යොදල තමා මේ තත්වෙට ආවෙ
    අනික මට කිසි දෙයක් එකපාරට මතක් කරගන්න බෑ
    නෝට් එක බලන්නම ඕනෙ
    මාත් පට්ට ආසයි බං....ඒත් ආස දේ කර ගන්න බැරි උනා බං....දැන් ආයේ කරන්න පරක්කු වැඩි....
     
    • Sad
    Reactions: kepu

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    sqart (ab) අපිට sqrt (a) x sqrt(b) විදියට ලියන්න පුලුවන් සමහර වෙලාවට විතරයි .
    a , b දෙකම negative නම් ඕක බෑ .
    a ,b දෙකෙන් එකක් හරි non-negative නම් පුලුවන්
    ඒකයි sqrt (-3) = sqrt(3) i කියල ලියන්න පුලුවන් වෙලා ,
    sqrt(-3 x -3) = sqrt (-3) x sqrt (-3) කියලා ලියන්න බැරි . . එහෙම ලිව්වොත් උත්තරේ (i2).3 වෙලා -3 වෙනව
    ඔව් ඔය සීන් එක තමා මට එදා දැනගන්න ඕන වුණේ (y)

    දැං ඉතිං දඩස් ගාල සීන් කරල දැම්ම 😅
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    sqart (ab) අපිට sqrt (a) x sqrt(b) විදියට ලියන්න පුලුවන් සමහර වෙලාවට විතරයි .
    a , b දෙකම negative නම් ඕක බෑ .
    a ,b දෙකෙන් එකක් හරි non-negative නම් පුලුවන්
    ඒකයි sqrt (-3) = sqrt(3) i කියල ලියන්න පුලුවන් වෙලා ,
    sqrt(-3 x -3) = sqrt (-3) x sqrt (-3) කියලා ලියන්න බැරි . . එහෙම ලිව්වොත් උත්තරේ (i2).3 වෙලා -3 වෙනව
    ai beri oya liyala thiyenne.

    sqrt(-3 x -3) = sqrt (-3) x sqrt (-3) කියලා ලියන්න බැරි . . එහෙම ලිව්වොත් උත්තරේ (i2).3 වෙලා -3 වෙනව. mokadda ithin weradda? :eek:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    ai beri oya liyala thiyenne.

    sqrt(-3 x -3) = sqrt (-3) x sqrt (-3) කියලා ලියන්න බැරි . . එහෙම ලිව්වොත් උත්තරේ (i2).3 වෙලා -3 වෙනව. mokadda ithin weradda? :eek:
    එහෙම බෑ බන් .. complex numbers වල define කරල තියන විදියත් එකක් අවුලක් එනවලු .
    අර මම කියපු විදියට දෙකම complex නම් බෑ . එකක් හරි නැතුව තිබ්බොත් පුලුවන්

    හතරෙන් හතරට යන නිසා ඒ පැටන් එකට ගත්තෙ
    නැතුව හදල නෙමේ 😅
    එහෙම තමයි ඉතින් හදන්න වෙන්නේ
    ------ Post added on Aug 16, 2025 at 8:52 PM
     
    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    ඇයි බන් මේ ගාන ගොඩක් උන් හාල තියෙන්නෙ බැලුව ගමන් උත්තරෙ කටට එනව +5 කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    Bodmas order ekata ganna bro first brackets then powers or square roots
    first brackets කියන්නේ brackets ඇතුලේ කතාව . ඔතන ඉතින් brackets ඇතුලේ කරන්න දෙයක් නෑ නේ . ඊටපස්සේ order (power /roots ) අදාළ එක .

    ඔතන තියෙන්නේ මාපාංක අර්ථ දැක්වීම කෙලින්ම . sqrt ( a2) = | a |

    Order step එකත් මුලින් power ඊළගට roots කියලා තියනවද දන්නේ නෑ order එකක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    wau7ttk.jpeg

    @dilann උඹලට අමාරු ගණන් දුන්නට මම දෙන්නෙ හරිම ලේසි ගණන් :P

    @shenat උත්තරේ කියන්න බලන්න
    අර ඔයා අහපු දේට, දැං තමා ඔලුවට ආවෙ උදාහරණයක්

    මේක තමයි මගෙත් උත්තරේ 👇🏻

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Order step එකත් මුලින් power ඊළගට roots කියලා තියනවද දන්නේ නෑ order එකක්
    මචං BODMAS වල power, roots වලට එකම අවස්ථාව තියෙන්නෙ

    ඉස්සෙල්ල power තිබුණොත් power
    ඉස්සෙල්ල root තිබුණොත් root

    කියනකොට බෙදීම ගුණ කිරීම කිව්වට
    ගාණෙ ඉස්සෙල්ල ගුණ කිරීම තිබුණොත් ගුණ කිරීම තමයි ඉස්සෙල්ල කරන්නෙ

    උඹ ඉතිං මේව දන්නවනෙ

    BODMAS-and-PEMDAS.png
     
    • Like
    Reactions: Pimpson