sqart (ab) අපිට sqrt (a) x sqrt(b) විදියට ලියන්න පුලුවන් සමහර වෙලාවට විතරයි .උත්තරේ විදියට ගන්නෙ +5 මචං
අයෝට කතාවක් ඕනෙ නෑ
a , b දෙකම negative නම් ඕක බෑ .
a ,b දෙකෙන් එකක් හරි non-negative නම් පුලුවන්
ඒකයි sqrt (-3) = sqrt(3) i කියල ලියන්න පුලුවන් වෙලා ,
sqrt(-3 x -3) = sqrt (-3) x sqrt (-3) කියලා ලියන්න බැරි . . එහෙම ලිව්වොත් උත්තරේ (i2).3 වෙලා -3 වෙනව

