මේකෙ තෙරුම මොකක්ද බන්?

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේකෙ තෙරුම මොකක්ද බන්?

    :oo::oo:

    අද මම වැඩට ගිය ත්‍රීවීලර් එකක ගහල තිබ්බ
    "ලිද මගේ නම්..මම ලිදටනම්..ඔයාට මොකද?"
    කියල...
    :oo: :growl: :oo:
    මේකෙ තෙරුම මොකක්ද බන්?

    :confused::confused::confused:

    ත්‍රීවීලර් එකෙන් බැස්සට පස්සෙ තමයි දක්කෙ පිටිපස්සෙ ගහල තියෙනවා..





    මේ පල්ලෙහයින් තියෙන්නෙනම් ගූO0ල් සර්ච් කරනකොට හම්බුන එකක්

    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl:

    382981_1657413411595_1724928978_804015_1831302395_n-740736.jpg

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ දන්නවා ඇති ඌට ලිඳට පනින්න වෙලා තියෙන්නෙ කියලා :D
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඕක සින්දුවක කොටසක්ද කොහෙද. සින්දුව නම් මතක නෑ.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ♥-Aurora-♥;11968901 said:
    ඕක සින්දුවක කොටසක්ද කොහෙද. සින්දුව නම් මතක නෑ.


    මෙහෙමත් සින්දු තියෙනවද බන්? :baffled:
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ඌ ලින් ඉහින ඩයල් එකක් කොහෙද

    :oo::oo:

    අද මම වැඩට ගිය ත්‍රීවීලර් එකක ගහල තිබ්බ
    "ලිද මගේ නම්..මම ලිදටනම්..ඔයාට මොකද?"



    ඌ ලින් ඉහින ඩයල් එකක් කොහෙද :D
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    jok nawa okta hatu 2k teyanawa
    1.poragea 3wel eka cha ati earh finance ekak ati eath wan awon keyanawa ati maka cha keyala.
    2.ugea wife cha ati (park eka porawal keyanawa ati) wana kalak eka keya keya line danawa ati eath maka badapu eka nea monawa karannada?
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    jok nawa okta hatu 2k teyanawa
    1.poragea 3wel eka cha ati earh finance ekak ati eath wan awon keyanawa ati maka cha keyala.
    2.ugea wife cha ati (park eka porawal keyanawa ati) wana kalak eka keya keya line danawa ati eath maka badapu eka nea monawa karannada?

    :P
    ඕවයෙ ගහල තියෙන ඒවයෙ තේරුම උන්වත් දන්නෙ නැතුව ඇති!:lol:
    :yes::yes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මෙහෙමත් සින්දු තියෙනවද බන්? :baffled:

    හරියටම බලලා හෙට කියන්නම්. සනත් නන්දසිරි හෝ වික්ටර් රත්නායක කියන්නෙ (ඒක සින්දුවක් නම් :rolleyes: :rofl:) ;)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ♥-Aurora-♥;11969938 said:
    හරියටම බලලා හෙට කියන්නම්. සනත් නන්දසිරි හෝ වික්ටර් රත්නායක කියන්නෙ (ඒක සින්දුවක් නම් :rolleyes: :rofl:) ;)

    26_DMD_well_big.jpg



    ලිද කියන්නෙ මේකට නෙමේද බන්?:eek:
    මුන් දෙන්න ලිO ගැන සින්දු කිව්වද?:eek::eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    26_DMD_well_big.jpg



    ලිද කියන්නෙ මේකට නෙමේද බන්?:eek:
    මුන් දෙන්න ලිO ගැන සින්දු කිව්වද?:eek::eek:
    ටිකිර් ටිකිරි ටිකිරි ලියා
    කලෙත් අරං ලිඳට ගියා...

    ඒ දෙන්නටත් කලිං ඉදන් ලිං ගැන සින්දු තිබුනෙ :lol:
     
    Last edited: