මේකෙ නිවැරදි නිවේදනය කුමක්ද

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මේකෙ නිවැරදි නිවේදනය කුමක්ද

    Special_Media_Release_3_on_24.04.2019_Curfew_-1.jpg


    source: https://sinhala.dgi.gov.lk/press-release/2794-03-2019-04-21

    වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට පොලිස් ඇඳිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    ඒ අනුව අද(21) ප.ව 6.00 සිට හෙට(22) පෙ.ව 6.00 දක්වා පනවා තිබු ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු පනවා තිබේ.

    රටේ ආරක්ෂයක තත්ත්වය පිළිබදව ආරක්ෂුක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථාන, රජයේ වැදගත් ස්ථාන වල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.

    තවද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂණ, කටයුතු සිදුකිරීම සඳහා මෙන්ම අපරාධකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇත.

    කෙසේ වෙතත් මේ වන විට දිවයින පුරා පිපිරීම් 8ක් වාර්තා වී ඇත.

    source: http://sinhala.adaderana.lk/news/108369/-නැවත-දැනුම්-දෙන-තුරු-පොලිස්-ඇඳිරි-නීතිය-ක්‍රියාත්මකයි

    දෙරණ කියන විදියට තිබූ ඇඳිරිනීතිය දිගටම පවතිනවද?:dull:
     

    Similar threads