මේකෙ සින්හල වචනෙ මොකද්ද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    "Date" as in date with my girlfriend
    ඩේට් එක කිව්වෙ අර ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඔය කොහොට හරි ගිහිල්ලා ඔය කෑම කාල කතා කරලා කිස් එකක් එහෙම දීල එන්නෙ. අන්න ඒක
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    "Date" as in date with my girlfriend
    ඩේට් එක කිව්වෙ අර ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඔය කොහොට හරි ගිහිල්ලා ඔය කෑම කාල කතා කරලා කිස් එකක් එහෙම දීල එන්නෙ. අන්න ඒක
    සිංහල සංස්කෘතියේ එහෙම එකක් නැති නිසා එහෙම වචනයක් තියෙන්න අවස්තාව අඩුයි.
    හැබැයි වචනයක් හදලා තිබ්බොත් උබට ඒ වචනේ කියලා එකේ තේරුම හොයනවාට වඩා ලේසි වෙයි ඔය ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරන එක

    Example : puncher = බහුපත්‍රහමණනය.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    පෙම් හමුවක්
    ම්ම්. මේක තමා ලඟම වචනෙ මටත් හිතුන. ඒත් පොඩ්ඩක් අවුල් වගේ. බලමු කවුරු හරි තව මීට වඩා ලඟ උත්තරයක් දෙයිද කියලා. ස්තුතියි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    සිංහල සංස්කෘතියේ එහෙම එකක් නැති නිසා එහෙම වචනයක් තියෙන්න අවස්තාව අඩුයි.
    හැබැයි වචනයක් හදලා තිබ්බොත් උබට ඒ වචනේ කියලා එකේ තේරුම හොයනවාට වඩා ලේසි වෙයි ඔය ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරන එක
    ඒක තමා නේ. ස්තුතියි

    එලියට යන්ද, නිදහස් තැනකට යන්ද..
    නෑ බන් කවියක් ලියන්න :cautious:
    ------ Post added on Jun 5, 2025 at 1:42 PM
     
    • Sad
    Reactions: Fiona Dabare

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒක තමා නේ. ස්තුතියි

    නෑ බන් කවියක් ලියන්න :cautious:
    ------ Post added on Jun 5, 2025 at 1:42 PM
    එහෙම නම් ඕක අතහැරලා දාලා ලියන දේට රයිම් වෙන සිංහල වචනයක් දාලා ලියන්න.
    ඔය කුණුහරුප වචන දාලා කියවන්න ගියහම හක්ක පටස් වෙයි
     
    • Love
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    සිංහල සංස්කෘතියේ එහෙම එකක් නැති නිසා එහෙම වචනයක් තියෙන්න අවස්තාව අඩුයි.
    හැබැයි වචනයක් හදලා තිබ්බොත් උබට ඒ වචනේ කියලා එකේ තේරුම හොයනවාට වඩා ලේසි වෙයි ඔය ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරන එක

    Example : puncher = බහුපත්‍රහමණනය.
    බහුපත්‍ර = ගොඩක් කොල, හමනනය -එකට අමුනනය.. මේක තේරුම් ගන්න පුලුහන් . (y)
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    445
    63
    සිංහල සංස්කෘතියේ එහෙම එකක් නැති නිසා එහෙම වචනයක් තියෙන්න අවස්තාව අඩුයි.
    හැබැයි වචනයක් හදලා තිබ්බොත් උබට ඒ වචනේ කියලා එකේ තේරුම හොයනවාට වඩා ලේසි වෙයි ඔය ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරන එක

    Example : puncher = බහුපත්‍රහමණනය.
    සමහර මානසික රෝගියෝ ඉන්නවා සිංහල භාෂාව දියුණුවෙනවා දකිනකොට බඩ පපුව දැවිල්ල අල්ලන.
    උන්ට ඕනේ සිංහල භාෂාව උම්මග්ග ජාතකය ලියපු කාලේ විදියට තියාගෙන. පසුව ඕක මල භාෂාවක් විදික්කරලා දාපල්ලා කියන්න.
    ඔයවගේ එවුන් දැක්කොත් කෙල ගහපන්.

    “පෙම් හමුව“ කියලා යොදන්න.
    හැමෝම ඒ වචනය පාවිච්චි කරනකොට කේරෙන්න ගනියි. එහෙම තමයි භාෂාව දියුණු වෙන්නේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    සමහර මානසික රෝගියෝ ඉන්නවා සිංහල භාෂාව දියුණුවෙනවා දකිනකොට බඩ පපුව දැවිල්ල අල්ලන.
    උන්ට ඕනේ සිංහල භාෂාව උම්මග්ග ජාතකය ලියපු කාලේ විදියට තියාගෙන. පසුව ඕක මල භාෂාවක් විදික්කරලා දාපල්ලා කියන්න.
    ඔයවගේ එවුන් දැක්කොත් කෙල ගහපන්.

    “පෙම් හමුව“ කියලා යොදන්න.
    හැමෝම ඒ වචනය පාවිච්චි කරනකොට කේරෙන්න ගනියි. එහෙම තමයි භාෂාව දියුණු වෙන්නේ.
    සිංහල භාෂාව දියුණු වෙන එක නම් හොදයි.
    නමුත් දිව උලුක් වෙන, තේරුම වචන කීපයකට හරෝලා අමාරුවෙන් සන්ධි කරලා ඉංග්‍රීසි වචනයට සිංහල වචනයක් දානවා මයි කියලා දාපු වචන වලින් සිංහල භාෂාව ඉස්සරහටම ගෙනියයි කියලා හිතාගෙන ඉන්නවා නම් බුදු සරණයි ඔබ තුමාට.

    ඕක විහිලුවට හදලා පස්සේ සිරා ගත්ත පදයක් බං දන්න විදිහට
    ඒ අපි ඔෆිස් වල දාගත්ත කුණුහරුප වචනේ නෙමේද ? මේකත් හැදුනේ ඒ විදිහටම ද
    ------ Post added on Jun 5, 2025 at 2:48 PM
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    "Date" as in date with my girlfriend
    ඩේට් එක කිව්වෙ අර ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඔය කොහොට හරි ගිහිල්ලා ඔය කෑම කාල කතා කරලා කිස් එකක් එහෙම දීල එන්නෙ. අන්න ඒක
    ප්‍රේමසබැදිය කියපන් , ප්‍රේමනීය පිලිසදරකින් අරබා ප්‍රේමණීය රමණයකින් හමාර කිරීමට කේටය හලමින් බලා සිටි ඔතුමෝ හට ප්‍රේමනීය ප්‍රේම චුම්බනයකින් ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    ප්‍රේමසබැදිය කියපන් , ප්‍රේමනීය පිලිසදරකින් අරබා ප්‍රේමණීය රමණයකින් හමාර කිරීමට කේටය හලමින් බලා සිටි ඔතුමෝ හට ප්‍රේමනීය ප්‍රේම චුම්බනයකින් ...
    ට සිරි අපිටත් තියෙනව හොඳ අදහස්. නැද්ද ලාබෙට කුකුල් මස්. 🤷‍♂️
     
    • Like
    Reactions: jamiezue

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    445
    63
    සිංහල භාෂාව දියුණු වෙන එක නම් හොදයි.
    නමුත් දිව උලුක් වෙන, තේරුම වචන කීපයකට හරෝලා අමාරුවෙන් සන්ධි කරලා ඉංග්‍රීසි වචනයට සිංහල වචනයක් දානවා මයි කියලා දාපු වචන වලින් සිංහල භාෂාව ඉස්සරහටම ගෙනියයි කියලා හිතාගෙන ඉන්නවා නම් බුදු සරණයි ඔබ තුමාට.

    ඒ අපි ඔෆිස් වල දාගත්ත කුණුහරුප වචනේ නෙමේද ? මේකත් හැදුනේ ඒ විදිහටම ද
    ------ Post added on Jun 5, 2025 at 2:48 PM
    දෙමළ භාෂාව ගැන උඹ මොකද හිතන්නේ. අකුරු 7-8 තියෙන දිග වචන තියෙන දිව උලුක්කුවෙන වචන තියෙන. මහා ජරා භාෂාවක්.
    නාම පුවරුවක් වගේ එකක් බලපං. එකම දේ දෙමලෙන් ලියන්න සිංහලෙන් ලියනවා වගේ දෙගුනයක් ඉඩ යනවා.
    මොකද කියන්නේ?

    මම දන්නවා උඹ මොකවත් කියන්නේ නෑ. තොපි වගේ පොන්නයන්ට පුලුවන් සිංහල කියන නම තියෙන දේවල් වලට අපහාස කරන්න විතරයි.
     
    • Like
    Reactions: Jihadi john