මේකෙ සින්හල වචනෙ මොකද්ද?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    දෙමළ භාෂාව ගැන උඹ මොකද හිතන්නේ. අකුරු 7-8 තියෙන දිග වචන තියෙන දිව උලුක්කුවෙන වචන තියෙන. මහා ජරා භාෂාවක්.
    නාම පුවරුවක් වගේ එකක් බලපං. එකම දේ දෙමලෙන් ලියන්න සිංහලෙන් ලියනවා වගේ දෙගුනයක් ඉඩ යනවා.
    මොකද කියන්නේ?

    මම දන්නවා උඹ මොකවත් කියන්නේ නෑ. තොපි වගේ පොන්නයන්ට පුලුවන් සිංහල කියන නම තියෙන දේවල් වලට අපහාස කරන්න විතරයි.
    දෙමල භාෂාව ගැන නෙමේ මෙතැන් කතාව යන්නේ.... තව භාෂා තියනවා එකමදේ ලියන්න අකුරු විශාල ප්‍රමානයක් යන

    භාෂාව හසුරවන විදිහෙන්ම පේනවා එක. සන්තෝසයි භාෂාව දියුණු කරන විදිහ ගැන :LOL:
     
    • Like
    Reactions: jamiezue

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    444
    63
    sinhala bashawe oya wage basic dewal pawa kiyanna wachana naha bng patta boka. 'I Miss you" kiyannawat ba sinhalen, oya nathuwa palui wage hena cringe translation ekak thiyenne :baffled:
    එහෙනම් එක්ස් කණ්ඩායටම් ක්‍රමයට ෆැන්ටසිය හෙජමොනිය වගේ වචන පාවිච්චි කරහල්ලා.
    උඹලත් හරියට ගලිවර්ගේ සුවිසැරියේ කුරුමිට්ටා වගේ.
    කට අරින්නේ කෑම කන්නයි බෑ කියන්නයි විතරයි.

    මුං වගේ හොරිකඩයෝ ඉඳලත් සිංහල භාෂාව ඉතිරිවී තිබීම අල්ලා දෙවියන්ගේ ප්‍රාතිහාර්යයක්.
    මේ කාලකන්නියට සිංහලෙන් අකුරු ටයිපන්නත් බෑ.

    දෙමල භාෂාව ගැන නෙමේ මෙතැන් කතාව යන්නේ.... තව භාෂා තියනවා එකමදේ ලියන්න අකුරු විශාල ප්‍රමානයක් යන

    භාෂාව හසුරවන විදිහෙන්ම පේනවා එක. සන්තෝසයි භාෂාව දියුණු කරන විදිහ ගැන :LOL:
    //දෙමල භාෂාව ගැන නෙමේ මෙතැන් කතාව යන්නේ.... තව භාෂා තියනවා එකමදේ ලියන්න අකුරු විශාල ප්‍රමානයක් යන//
    මට ඕනේ වුනේ මේ කෑල්ල වමාරවා ගන්නයි. මම දන්නවා උඹවගේ එවුන් කොහොමත් දෙමෙල්ලුන්ට පුක දෙනවා කියලා.

    ඉතිං බං සිංහල භාෂාවේ දිව උලුක්කුවෙන වචන තිබුනට කමක් නෑ.තව භාෂාවලත් එහෙම තියෙනවා. ඒකට පුරුදුවෙයං.
    ------ Post added on Jun 5, 2025 at 3:28 PM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    එහෙනම් එක්ස් කණ්ඩායටම් ක්‍රමයට ෆැන්ටසිය හෙජමොනිය වගේ වචන පාවිච්චි කරහල්ලා.
    උඹලත් හරියට ගලිවර්ගේ සුවිසැරියේ කුරුමිට්ටා වගේ.
    කට අරින්නේ කෑම කන්නයි බෑ කියන්නයි විතරයි.

    මුං වගේ හොරිකඩයෝ ඉඳලත් සිංහල භාෂාව ඉතිරිවී තිබීම අල්ලා දෙවියන්ගේ ප්‍රාතිහාර්යයක්.
    මේ කාලකන්නියට සිංහලෙන් අකුරු ටයිපන්නත් බෑ.
    යුෂ්මතාගේ යතුරු පුවරුව කැඩෙයි.. කෝපයෙන් අකුරු කොටද්දී හෙමින් කොටන්න.. :sorry:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙනම් එක්ස් කණ්ඩායටම් ක්‍රමයට ෆැන්ටසිය හෙජමොනිය වගේ වචන පාවිච්චි කරහල්ලා.
    උඹලත් හරියට ගලිවර්ගේ සුවිසැරියේ කුරුමිට්ටා වගේ.
    කට අරින්නේ කෑම කන්නයි බෑ කියන්නයි විතරයි.

    මුං වගේ හොරිකඩයෝ ඉඳලත් සිංහල භාෂාව ඉතිරිවී තිබීම අල්ලා දෙවියන්ගේ ප්‍රාතිහාර්යයක්.
    මේ කාලකන්නියට සිංහලෙන් අකුරු ටයිපන්නත් බෑ.

    //දෙමල භාෂාව ගැන නෙමේ මෙතැන් කතාව යන්නේ.... තව භාෂා තියනවා එකමදේ ලියන්න අකුරු විශාල ප්‍රමානයක් යන//
    මට ඕනේ වුනේ මේ කෑල්ල වමාරවා ගන්නයි. මම දන්නවා උඹවගේ එවුන් කොහොමත් දෙමෙල්ලුන්ට පුක දෙනවා කියලා.

    ඉතිං බං සිංහල භාෂාවේ දිව උලුක්කුවෙන වචන තිබුනට කමක් නෑ.තව භාෂාවලත් එහෙම තියෙනවා. ඒකට පුරුදුවෙයං.
    ------ Post added on Jun 5, 2025 at 3:28 PM
    ඉස්සරලා තනි තනි වචන කියවන්නේ නැතිව වචන එකතු කරලා කියලා තියන දේ කියෝගන්න ඉගෙන ගන්න.
    ඊට පස්සේ කතා කරමු ඉස්සරහට. :LOL:
     
    • Like
    Reactions: jamiezue

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    444
    63
    English wala hama dema sinhalata harawala sense eka ganan baha...oka nodanna samahara un thamai ara sinhala subtitiles hadala anaganne...:rolleyes2:
    ඔය ප්‍රශ්නේ බයිබල් පරිවර්තන වලත් තියෙනවා.
    වැරදි පරිවර්තනය: මේ ගහෙන් ගෙඩි කෑවොත් උඹ නිසැකවම නසිනවා ඇත.
    නිවැරදි පරිවර්තනය: මේ ගහෙන් ගෙඩි කෑවොත් උඹයි මමයි අතර ආයේ කිසිම සම්බන්ධයක් නැත.
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    මට සිංහල / දෙමළ හොඳට පුළුවන්, ඔය දෙකම ඉගෙන ගනිද්දී මට ආපු ප්‍රශ්නයක් මේ. පුළුවන් එකෙක් පැහැදිලි කරපන්.

    "கம்பீரம்" - "Gambheeram" කියන දෙමල වචනය සින්හලෙන් එලෙසම ලියන්න කිව්වොත් ලියන්න වෙන්න පහත දැක්වෙන විදිහට.

    කම්පීරම්
    ගම්පීරම්
    කම්බීරම්
    ගම්භීරම්
    ගම්බීරම්
    කම්භීරම්
    ඝම්භීරම්
    ඝම්බීරම්

    කියන්න හදන්නේ දෙමලේ අකුරු වේදියා තිබ්බට උච්චාරණ ශබ්ද සහිත අකුරු අඩුයි. මේ වගේ ගොඩක් උදාහරණ තියේ .
     
    • Like
    Reactions: jamiezue

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,776
    1
    15,518
    113
    "Date" as in date with my girlfriend
    ඩේට් එක කිව්වෙ අර ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඔය කොහොට හරි ගිහිල්ලා ඔය කෑම කාල කතා කරලා කිස් එකක් එහෙම දීල එන්නෙ. අන්න ඒක

    සිංහල වචනය ඩේට් (එක) ම තමයි. සිංහලෙන් එ‍්කට වචනයක් නෑ. Bus, Lorry දෙකට බස් එක, ලොරිය කියන්නෙ. එ‍් වගේම තමයි. එ‍්වා translate කරන්න අමුතුවෙන් අවශ්‍ය වෙලා නෑ.

    හැබැයි කැමතිම නම් වචනාර්ථය එන්න date එකට දාතමයක් කියන්න පුළුවන්. පාවිච්චියට නම් odd හැබැයි.
     
    • Like
    Reactions: jamiezue

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,141
    27,575
    113
    "Date" as in date with my girlfriend
    ඩේට් එක කිව්වෙ අර ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඔය කොහොට හරි ගිහිල්ලා ඔය කෑම කාල කතා කරලා කිස් එකක් එහෙම දීල එන්නෙ. අන්න ඒක

    සිඞහල තේරුම තමයි ඕක 😂 😂 😂 😂
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    තව එකක් කියන්න තියෙනවා .

    සිංහල අකුරු වලට සමාන උච්චාරණ අකුරු දෙමලේ ඉල්ලේ

    උදාහරණයට

    ද / ත / ථ තුනටම - த
    ක / ග / ඝ තුනටම - க
    බ / ප / භ තුනටම - ப

    ලොකු අවුලක් තියනවා නේ ?
     
    • Like
    Reactions: jamiezue

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    444
    63
    තව එකක් කියන්න තියෙනවා .

    සිංහල අකුරු වලට සමාන උච්චාරණ අකුරු දෙමලේ ඉල්ලේ

    උදාහරණයට

    ද / ත / ථ තුනටම - த
    ක / ග / ඝ තුනටම - க
    බ / ප / භ තුනටම - ப

    ලොකු අවුලක් තියනවා නේ ?
    ඔබ ඊලාම් වාදියෙක් නම් සංස්කෘත මුල් වචනයේ අරුත විකෘති වෙන විදියට ලියන්න.
    නැතිනම් සංස්කෘත වචනයේ ශබ්දයට ආසන්න ශබ්දයක් එන විදියට ලියන්න.
    උදාහරණ:
    ඊලාම් වාදී __ ඊලාම් වාදී නොවන
    අම්පිගා __ අම්බිකා
    කෝකුලන් __ ගෝකුලන්
    තනර්රාජ් __ ධනරාජ්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,868
    17,920
    113
    ඕවට සිංහල වචන නෑ බන්. මොකද dating කියන්නෙ පෙරදිග සංකල්පයක් නෙමෙයි. මෙහෙ කෙල්ලව දැක්ක ආදරෙයි කිව්ව බැන්ද හිකුව

    sinhala bashawe oya wage basic dewal pawa kiyanna wachana naha bng patta boka. 'I Miss you" kiyannawat ba sinhalen, oya nathuwa palui wage hena cringe translation ekak thiyenne :baffled:
    umbata itin kohomat englishut bane
    ------ Post added on Jun 9, 2025 at 1:56 PM
     
    • Like
    Reactions: jamiezue