මේකේ ඉතුරු ටික දන්නවද?...........

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මේකේ ඉතුරු ටික දන්නවද?...........

ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට....
ඇයි බොල මී මැස්සෝ තොට මොකටද ඒක....
නෑ මං නිකං ඇහුවෙ කිංඩියටත් එක්ක...
.............................
ඉතුරු ටික මොකද්ද?... දන්න එකෙක් ඉන්නවනම් කියහන්කො...?
 

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
තොට පයිත්තියංද හුට්ටො :angry:

නෑ බං.. ඊයේ රෑ වැඩ ඇරිලා යනකොට ට්‍රැෆික් එකේ සෙට් උනා ට්‍රිප් එකක් ගියපු ස්කූල් සෙට් එකක්.. මගේ වාහනේට පැරලල් උන් නවත්තං හිටියේ... උන් ඔක කියන්වා ඇහුනා.... අන්තිම කොටස අහගන්න බැරි උනා.... ලයිට් කොල වැටුනා..... ඒකයි.....:D:D
 
ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට....
ඇයි බොල මී මැස්සෝ තොට මොකටද ඒක....
නෑ මං නිකං ඇහුවෙ කිංඩියටත් එක්ක...
.............................
ඉතුරු ටික මොකද්ද?... දන්න එකෙක් ඉන්නවනම් කියහන්කො...?

bump