මේකේ සමහර එවුන් පට්ටම ඉර්ශියයි මාත් එක්ක උන්ගේ බිස්නස් වලට Orders නැති නිසා මම පිස්සෙක් කියලා අනිත් මිනිස්සුන්ට පෙන්නලා මගේ Orders ගන්න උන්ට ඕනේ.
මට බිස්නස් කරන්න බෑලු, බිස්නස් ගැන මම දන්නේ නෑලු, මානසික ලෙඩක් ලු මම බිස්නස් කරන්න අරන් අවුරුදු දෙකක් වෙනවා මම Customers ලට කතා කරන්න හොදට දන්නවා නලවන්න හොදට දන්නවා. එක නිසා උබලා එන්න එපා මට බිස්නස් ගැන උගන්වන්න.
අරු මට පිස්සු කියලා කියපු නිසා උගේ සයිට් එක ගැන සියලු විස්තර මට එළකිරි එකේ දාන්න සිද්ද උණා මට පිස්සු නෑ කියල පෙන්වන්න. මට කියලා Pvt වැඩක් කර ගත්තා නම් ඌ දැන ගන්න ඕනේ එක Pvt විසදා ගන්න මට පිස්සු කියලා තිඩ් එක දාලා තිබ්බේ ඌ තමයි ඉසෙල්ලා ම.
මම කිසිම Customer කෙනක් ගේ විස්තර පිටට දෙන්නේ නෑ මම එක වගකීමෙන් කියනවා මට පිස්සු කියලා කියපු නිසයි එයාගේ විස්තර මට පිටට දෙන්න සිද්ධ උනේ.
මේකේ ඉන්න සමහර web developer ට කිසි දෙයක් බෑ. ඒ අයට ගොඩක් උදව් කරලා තියෙනවා මම ෆ්රී පැය 2-3 Anydesk ගිහින් ඒ අයත් මට පිස්සු කිව්වා ඇයි මම උබලට ෆ්රී හෙල්ප් කරපු නිසාද ? මට හිනා වෙච පිස්සු කියපු එවුන් අය එන්න එපා මගෙන් උදව් ඉල්ලගෙන.
මේකේ එවුන් එක්ක මම බිස්නස් කරන්නේ නෑ එක නිසා උබලගේ වෙබ් ඕනේත් නෑ මට
අය මන් මේකේ තිඩ් දාන්න හිතනෙත් නෑ මේකට එන එකත් ගොඩක් දුරට අඩු වෙයි ඕනේ දෙයක් කර ගනිල්ලා උබලා......

. danno danithi ithin.