මේකේ ඉන්න උන් අතරින් ඉහලම තනතුර දරන එකා කවුද?

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඉහලම තනතුර දරන මහත්තයා කව්ද කියල නම් දන්නේ නෑ. පොඩිම තනතුරක් තියන්නේ නම් @Thu Nodakin ට.
     
    • Sad
    Reactions: dfgrendezvous

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    මම chemist කෙනෙක්. මං කොච්චර භයානක රැකියාවක්ද කරන්නෙ. මම තමා එලකිරියේ වැඩියෙන්ම ගරු නම්බු ලැබීය යුත්තේ
     
    • Like
    Reactions: Asmodeus

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉහලද පහලද දන්නේ නෑ මේකේ මොන ජාතියේ උන්ද නැත්තේ කියහල්ලකෝ ඕන ටයිප් එකක අය ඉන්නවා මේකේ .එකනේ අපි පැල් බැදන් මේකෙම ලැගල ඉන්නේ .අනෙක මොන ලෝකෙද මෙහෙම අතල් දෙන උන් ඉන්නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    ඉහලද පහලද දන්නේ නෑ මේකේ මොන ජාතියේ උන්ද නැත්තේ කියහල්ලකෝ ඕන ටයිප් එකක අය ඉන්නවා මේකේ .එකනේ අපි පැල් බැදන් මේකෙම ලැගල ඉන්නේ .අනෙක මොන ලෝකෙද මෙහෙම අතල් දෙන උන් ඉන්නේ
    සිරාවට. ඒ අතින් නම් පට්ට :cool: