මේකේ ඉන්න ජීනියස් අය්යලා අක්කලාටයි

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මේකේ ඉන්න ජීනියස් අය්යලා අක්කලාටයි

    මේකේ ඉන්න ජීනියස් අය්යලා අක්කලාටයි මේ ආරාධනාව.
    මම එලකිරි එකේ දැක්කා සති 3න් ද 2න් ද උපෙ කරලා හොද රිසල්ට් එකක් දාපු එල කොල්ලෙක්. ඉගන ගන්න හොද උපදෙසුත් දැක්කා.
    මේක මගෙ ජිවිතේ අන්තිම ශයි එක.මට ඕන මීපාර කොහොම හරි මොරටු ගිහින් ඉන්ජෙක් වෙන්නයි. මට ඕන මෙච්චරකල් මට අකුල් හෙලපු මට බාදා කරපු එවුන්ට හොද පාඩමක් වෙන්න මට ඕන නිකම් ඉජෙක් වෙන නෙවෙයි හොද අයිලන්ඩ් රෑන්ක් එකක් දාගෙන ඉන්ජි යන්නයි.හොහ අයිලන්ඩ් රෑන්ක් හාපු කොල්ලො කෙල්ලොන්ගෙන් මට හෙල්ප්ස් ඕන කොහොමද වැඩ කරන්න ඕන?? මට ඕනේ හැමදාම 90ට වඩා ගන්න පියෝ ඇප්ලයිඩ් 2ට ම 90ට වැඩිය ගන්නයි මගේ ඉලක්කේ. ඉන්ජෝ මෙඩ්ඩෝ උපෙ කරන කරපු හැමෝම මේකට සප් එක දීපල්ලාබම්ප් එකක්වත් දාන්න යාලුවනේ
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    අවුරුදු දෙකයි මාස හතක සිලබස් එකක් සති දෙකෙන් තුනෙන් නම් මලාට අදින්න බැ මල්ලියෙ..
    හොද රිසාල්ට් එකක් ඔනෙනම් ඔය නෙට් connection එක අයින් කරල දැන් ම ඉදන් වැඩ කරන්න පටන් ගනින්.
    රිවිශන් පන්ති 3 කට ගිහින් අනිත් හැම වෙලාවම self study වලට යොදවපන්. papers ලියපන් .
    කැප කිරීම් නැතුව රිසාල්ට් එන්නෙ නැහැ බන්. ඔය ලන්කාවෙන්ම පලවෙනිය උන් පස්සෙ කියන කතා බොරු. උන් මැරෙන්න වැඩ කරපු උන්.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    562
    93
    Good try hard you will win. Mokad peradeniyata kemathi nedda, hodata maths and excel dannawana international company wala hodata survive wennapuluwan , and work hard , you will be ace to the company, my personal experience, cheers
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    Issella ubata puluwan mona padam da, Bari (amaru) monawada kiyala adura ganin. Puluwan ewa hodatama puluwan kara ganin, Bari ewa wela arab puluwan karaganin. (Mentally uba strong puluwan parts hodatama puluwan kiyala feel weddi, bt uba ubawama rawatta ganna nam epa)
    Mamath kale mehemai, habai mata organic chemistry wage ewa thamath baha. Eke tiyenne monada kiyala danneth naha, eka karanna giyeth naha.
    Cheers!
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මම උපෙ ඇතෑරල හිටියේ මම කිසිම දවසක ගෙදර අවිත් පොතක් අතින් අල්ලපු එකෙක් නෙවෙයි සත්තයි විබගෙට කලින් අන්තිමට තිබ්බ ටෙස්ට්වල ල. 20 ගනන් තිබ්බේ.ඒත් විබගෙ ගොඩ දාගන්න උවමනවක් ඇති උන්න අන්ති ම,මසේ.F වල ඉදපු මම විබගෙට කලින් එක සබ් එකකට සතිය ගානේ වැඩ කරල S එක දැම්ම. හැබැයි මම ෆිසික්ස් කරෙ නෑ අතෑරියා.මොකද මම ඒකට යාන්ත්‍ර විද්‍යාවෙන් පස්සේ පන්ති ගියේ ම නැති නිසා.මම දන්නවා මට එන්නේ S2යි අබ්සන්ට් එකඉ.මම ගේම අතාරින්නේ නෑ.මම හිතන්නේ නෑ කවදාවත් මාස10න් උත්සහවන්තයෙකුට ඉන්ජ් යන්න බෑ කියලා, ඉතින් බල බල යන්නේ නැතුව මොනවා හරි අයිඩියා එකක් තමන් දන්න අය ගැන එහෙම දාන්න කියලා ගෞරවයෙන් ආරදනා කරනවා. මේක මට විතරක් නෙවෙයි තව උත්සහවන්ත කොල්ලො කෙල්ලොන්ට වැදගත් වෙයි​
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මේක දැම්මේ ඔලුවක් තියෙන මොලයක් තියෙන අනිත් අයට උදව් කරන්න පුලුවන් හොද හිතක් තියෙන එලකිරි අයටයි. එලකිරි එන සමහරු ෆේක් ඒවයින් තමන්ගේ ප්‍රශ්න දානව අනිත් පැත්තට අනුන්ගේ වැදගත් ත්‍රෙඩ් නිකම් ජෝක් එකට ගන්නවා.එහෙමෑවුන් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි නොකරට කමක් නෑ.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මමත් ඒලෙවල් අත ඇරලා තිබ්බෙ බන්
    අන්තිම මාස 3 වෙද්දි ෆිල්ම් එකක් දැකලා මට ජීවිතේ හදා ගන්න ඕන කියලා හිතුනා
    ඊට පස්සෙ එක සබ්ජෙක්ට් එහෙකට සති 2 ගානේ යොදවලා මුළ සිට අගටම ඉගෙන ගත්තා
    ඊට පස්සෙ පාස්ට් පේපර්ස් කරලා කරලා පොඩ්ඩ පොඩ්ඩ ගොඩ ගියා
    අන්තිමට කතරගම ගිහින් බාරෙකුත් වෙලා විභාගෙට වාඩි උනා

    අන්න එහෙම ටෝක් දෙයි දැන් මේකේ කට්ටිය :P
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මමත් ඒලෙවල් අත ඇරලා තිබ්බෙ බන්
    අන්තිම මාස 3 වෙද්දි ෆිල්ම් එකක් දැකලා මට ජීවිතේ හදා ගන්න ඕන කියලා හිතුනා
    ඊට පස්සෙ එක සබ්ජෙක්ට් එහෙකට සති 2 ගානේ යොදවලා මුළ සිට අගටම ඉගෙන ගත්තා
    ඊට පස්සෙ පාස්ට් පේපර්ස් කරලා කරලා පොඩ්ඩ පොඩ්ඩ ගොඩ ගියා
    අන්තිමට කතරගම ගිහින් බාරෙකුත් වෙලා විභාගෙට වාඩි උනා

    අන්න එහෙම ටෝක් දෙයි දැන් මේකේ කට්ටිය :P

    ayi uba kyanne ehema karapu aya me lankawe Na kiyala da?
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,716
    2,193
    113
    mulinma fb inawanam eka deactivate karapan. hoda clz 3k hoyala playan aniwa paper clz walatath palayan.yaluwo ashraya poddak adu karahan. kellek ehema inawanam sambande nawathahan aurudakata withra. social work ehema karanawanam ewath adu karahan nikan inna hama welekama wage padam karahan past paper karahan aniwa goda yanna puluwan wei
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    mulinma fb inawanam eka deactivate karapan. hoda clz 3k hoyala playan aniwa paper clz walatath palayan.yaluwo ashraya poddak adu karahan. kellek ehema inawanam sambande nawathahan aurudakata withra. social work ehema karanawanam ewath adu karahan nikan inna hama welekama wage padam karahan past paper karahan aniwa goda yanna puluwan wei

    thnx mchn fb Na elakiri Ara mukuth Na.kellek Na try ekak Nam thiyenawa clz ynwa