මේකේ ඉන්න 45 පැනපු අංකල්ලා කවුද? කොල්ලෝ කෙල්ලෝ එක්ක කතා කරනකොට උඹලා වයසයි වගේ හැන්ගීමක් දැනෙනවද? අපිත් තව අවුරුදු 10 n විතර ඔය ලෙවල් එකට එන හින්දා අහන්නේ.
මට 41 යි
මට 41 යි
10YO ekekta 25 ka ekekuth uncle tamai40 pannamath uncle kiyala ganan ganna puluwan
Forgot Gaad 🫠
60 පැනපු නාකි කුකුලෙක් වගේ.
No, someone that migrated to Australia in the 90’s or 80’s. Username starting with S.
Pissuda bung
ළගදි ඉදන් "Adèle Exarchopoulos" දැරිවිගෙ වගේ හැඩරුව තියෙන සුරංගනාවියො රෑට හීනෙන් ඇවිල්ලා එතුමට කතා කරනවලු දිව්‍යලෝකෙ යං කියලා. අඩො තාම වානෙ වාගෙ බඩු![]()