Wall E කියන කතාව ඇත්තක් තියෙනවා
අපිත් එදා අහපු පස්න වලට උත්තර දි ගන්න බැරිව Open forum මාරු උනා ඔය අරුන කියන මෙම්බර්
http://www.elakiri.com/forum/showthread.php?t=1630960
අපිත් එදා අහපු පස්න වලට උත්තර දි ගන්න බැරිව Open forum මාරු උනා ඔය අරුන කියන මෙම්බර්
http://www.elakiri.com/forum/showthread.php?t=1630960
එහෙම කියන්න එපා බන් ,ඌ එක වැදගත් thread එකක් හරි දැම්මා නේ වාහන ගැන. අනික ඌ මේකේ ඉන්න එවුන්ට ගොඩක් උදව් කරලා තියෙනවා වාහන සම්බන්ධයෙන්.
අපි හැම කෙනාලගම තියෙන හොද අගය කරන්න ඕනේ, වැරදි පෙන්වනවා වගේම ,ඊට පස්සේ තියෙන වැරදි හදාගෙන හොද වෙන්න ඕනේ. මට හිතෙන්නේ උබට පේන්නේ ඌගේ වැරදිම විතරයි වගේ, වෙන මොනවා හරි පෞද්ගලික කෝන්තරයක් තියෙනවද උබට ඌත් එක්ක?