එකක් පැහැදිලියි මේ තෙල් බේත් කාරයොයි, නැකත් කාරයොයි, රාවණ අප්පුච්චලයි කියන ගෝතයෙක්ට තමයි මේ ලංකාවේ බේසික් පුතාලා ටික 2024 චන්දේ දෙන්නේ
මූ නම් එහෙම වෙන්න ඇති.mata nam penne eka apen aathal gannawa wage ban
පොන්න පබයගේ පෝස්ට් බැලුවමත් ඔයවගේ කමෙන්ට්ස් තියෙනවා උන්ගේ ප්‍රොෆයිල් වලට ගියාම ඇවන්ගාඩ් පොන්නයාගේ පෝස්ට් ඒවාගෙන් ශෙයා කරලා තියෙනවා. ඉතින් ඔලුවේ ගූ නැති ඕන එකෙක්ට තේරෙනවා. මේවා ඇත්ත මිනිස්සු දාන ඒවාද නැත්තං මිනිස්සුන්ට ගෙවල දම්ම ගන්න ඒවාද කියල. මේ වීඩියෝ වලත් වෙනසක් නෑ
ගොඩක් FB එකේ කඩේ යවන්න , පස්ස හෝදන්න , රචනා , නිසදැස් ලියන්න තියං ඉන්න උන්ට ෆන්ඩ් කරන්නේ ඇවන්ට් ගර්දේ සොන්නය තමයි










මං දන්න කෙනෙක් ඉන්නවා, level 4 මට්ටමට cancer එකක් හැදිලා. ගොඩ දාන්න බෑ කියලා හිටියේ, අන්තිමට සිංහල බෙහෙත් වලින් ගොඩ ගියා. තාම ජීවත් වෙනවා. IELTS class කරන කෙනෙක්.හෙල වෙද කම ඇත්ත නම් හොයගනින්කො කොරොන වලට පිලිකා වලට බෙහෙත් තව ඔය වගෙ බයනක ලෙඩ වලට බෙත් මෙතන කියව කියව ඉන්නෙ නැතුව ...
එහෙම කරොත් ඇත්ත කියල අපිත් පිලිගන්නම්
ලෙඩක් හදුනම ප්රස්නයක් නැතුව ලෙඩෙ හොද කරගන්න තියන එක අතැරල ඔය නොදන්න හෙල වෙදකම් මගුල් කරන්න අපිට නම් පිස්සු නැ
සමහර ඒවා සාකසම් වෙන්නත් ඉඩ තියෙනවා. මොකද මමත් ඔය වගේ ඒවා වෙලාවකට දානවා. උද්ධාමයට පත්වෙන වේස බයියෝ හෝ ගාල ලයික් දානවා.vaccine gahanneth nahalu mun kiyna ewa ahala
නෑ බන් ඇත්තට උන් ඔය කමෙන්ට් දාන්නෙඔය ආතල් එකට බන්

2500යෙ උරුමෙ රෝල් කරලා පුකේ ගහගෙන මහින්දට චන්දෙ දියන්Ai mokakda meke thiyena awula? Boruwata posh wenna batahira dewal okkoma hari lankawe ape hela wedakama honda na kiyala kiyana aya nisa thamai ape 2500ka urumaya wahila gihin thiyenne. Issara ape rate batahira wedakama thibbe naha. Eth lokaye diyunuma waidya krama aha operation theatre pawaa lankawe thibila thiyenawa.
Ochchara diyunui kiyana English medicine walata thawama puluwan wunada me ahata penne nathi virus ekata hariyata behethak hadaaganna? Eth danatath lankawe ayurveda hospital walata athul wechcha kisima corona ledek me wenakam marila na. Eth ewa gana kawuruwath katha karanne naha.
Hela wedakamata garahanawa kiyanne thamange amma thaaththata garahanawa wage wadak. Meka thamai ape urumaya. Eka rakaganna udaw karanna barinam me wage thread daala negative thoughts denna epa samajeta.
