මේකේ කමෙන්ට්. ලංකාවේ උන් මෙච්චර මෝඩ ද ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    එකක් පැහැදිලියි මේ තෙල් බේත් කාරයොයි, නැකත් කාරයොයි, රාවණ අප්පුච්චලයි කියන ගෝතයෙක්ට තමයි මේ ලංකාවේ බේසික් පුතාලා ටික 2024 චන්දේ දෙන්නේ
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,125
    754
    113
    1.jpg
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පොන්න පබයගේ පෝස්ට් බැලුවමත් ඔයවගේ කමෙන්ට්ස් තියෙනවා උන්ගේ ප්‍රොෆයිල් වලට ගියාම ඇවන්ගාඩ් පොන්නයාගේ පෝස්ට් ඒවාගෙන් ශෙයා කරලා තියෙනවා. ඉතින් ඔලුවේ ගූ නැති ඕන එකෙක්ට තේරෙනවා. මේවා ඇත්ත මිනිස්සු දාන ඒවාද නැත්තං මිනිස්සුන්ට ගෙවල දම්ම ගන්න ඒවාද කියල. මේ වීඩියෝ වලත් වෙනසක් නෑ
     
    • Like
    Reactions: dynamite1234

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පොන්න පබයගේ පෝස්ට් බැලුවමත් ඔයවගේ කමෙන්ට්ස් තියෙනවා උන්ගේ ප්‍රොෆයිල් වලට ගියාම ඇවන්ගාඩ් පොන්නයාගේ පෝස්ට් ඒවාගෙන් ශෙයා කරලා තියෙනවා. ඉතින් ඔලුවේ ගූ නැති ඕන එකෙක්ට තේරෙනවා. මේවා ඇත්ත මිනිස්සු දාන ඒවාද නැත්තං මිනිස්සුන්ට ගෙවල දම්ම ගන්න ඒවාද කියල. මේ වීඩියෝ වලත් වෙනසක් නෑ

    ගොඩක් FB එකේ කඩේ යවන්න , පස්ස හෝදන්න , රචනා , නිසදැස් ලියන්න තියං ඉන්න උන්ට ෆන්ඩ් කරන්නේ ඇවන්ට් ගර්දේ සොන්නය තමයි
     
    • Like
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ගොඩක් FB එකේ කඩේ යවන්න , පස්ස හෝදන්න , රචනා , නිසදැස් ලියන්න තියං ඉන්න උන්ට ෆන්ඩ් කරන්නේ ඇවන්ට් ගර්දේ සොන්නය තමයි

    මේවගේ ඒවටත් මුන් fund කරනවා . මිනිස්සු මුලාව පස්සේ යන තරමට අන්දන්න ලේසි හැමදාම :yes::yes::yes:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    oka ona naa Deweni Iniima, Sangeethee comments kiyawapanko :lol::lol::lol::rofl::rofl::lol::lol:

    yata layer eka ganna deyak na bung. ape un hithanawa next generation eka un buddimath kiyala

    Liyana ungen 40% wadaa O/L maths fail wena ratak meka, eka amathaka karanna epaa
     
    • Like
    Reactions: Solo Rider

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    හෙල වෙද කම ඇත්ත නම් හොයගනින්කො කොරොන වලට පිලිකා වලට බෙහෙත් තව ඔය වගෙ බයනක ලෙඩ වලට බෙත් මෙතන කියව කියව ඉන්නෙ නැතුව ...

    එහෙම කරොත් ඇත්ත කියල අපිත් පිලිගන්නම්

    ලෙඩක් හදුනම ප්රස්නයක් නැතුව ලෙඩෙ හොද කරගන්න තියන එක අතැරල ඔය නොදන්න හෙල වෙදකම් මගුල් කරන්න අපිට නම් පිස්සු නැ
    මං දන්න කෙනෙක් ඉන්නවා, level 4 මට්ටමට cancer එකක් හැදිලා. ගොඩ දාන්න බෑ කියලා හිටියේ, අන්තිමට සිංහල බෙහෙත් වලින් ගොඩ ගියා. තාම ජීවත් වෙනවා. IELTS class කරන කෙනෙක්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    vaccine gahanneth nahalu mun kiyna ewa ahala
    සමහර ඒවා සාකසම් වෙන්නත් ඉඩ තියෙනවා. මොකද මමත් ඔය වගේ ඒවා වෙලාවකට දානවා. උද්ධාමයට පත්වෙන වේස බයියෝ හෝ ගාල ලයික් දානවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,837
    23,527
    113
    ඔය ආතල් එකට බන්
    නෑ බන් ඇත්තට උන් ඔය කමෙන්ට් දාන්නෙ

    මොකක්ද බන් මේකට හේතුව? Experience මදිකමද? අපි ලංකාවෙ විතරයි කියල හිතුවට වෙන රටවලත් ඉන්නව මෙහෙම මෝඩයො.
    ------ Post added on Aug 26, 2021 at 10:37 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ඔය ඩිමොග්‍රැෆික් එකෙ ඉන්න මිනිස්සුන්ට වැක්සීන් එක ගැන තියෙන විශ්වාසය නැති වෙලා ඒක නොගහ ඉන්න තැනට ආවොත් මම නම් සව්දිය පුරනව. අඩුම තරමෙ ට්‍රැෆික් එක හරි අඩුවෙයි.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Ai mokakda meke thiyena awula? Boruwata posh wenna batahira dewal okkoma hari lankawe ape hela wedakama honda na kiyala kiyana aya nisa thamai ape 2500ka urumaya wahila gihin thiyenne. Issara ape rate batahira wedakama thibbe naha. Eth lokaye diyunuma waidya krama aha operation theatre pawaa lankawe thibila thiyenawa.

    Ochchara diyunui kiyana English medicine walata thawama puluwan wunada me ahata penne nathi virus ekata hariyata behethak hadaaganna? Eth danatath lankawe ayurveda hospital walata athul wechcha kisima corona ledek me wenakam marila na. Eth ewa gana kawuruwath katha karanne naha.

    Hela wedakamata garahanawa kiyanne thamange amma thaaththata garahanawa wage wadak. Meka thamai ape urumaya. Eka rakaganna udaw karanna barinam me wage thread daala negative thoughts denna epa samajeta.
    2500යෙ උරුමෙ රෝල් කරලා පුකේ ගහගෙන මහින්දට චන්දෙ දියන් :lol: