මේකේ තෙල් කොච්චර කරනවා ඇත්ද?

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මේකේ තෙල් කොච්චර කරනවා ඇත්ද?

    Mitsubishi sportero
    මෙන්න මේ වාහනේ කොච්චර තෙල් කරනවා ඇත්ද?
    1l - ??KM
    AC එක්ක යූස් කලොත් කොහොමද?

    ලොකු උදව්වක් කාටහරි හරියටම මේක කියන්න පුලුවන්නම්...


    Mitsubishi-L-200_2012_Apvidus_1512984828_10.jpg
     
    Last edited: