මේකේ තේරුම ටිකක් කියල යන්න බ්‍රදර්

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මේකේ තේරුම ටිකක් කියල යන්න බ්‍රදර්

    The motorcycle accident really did a number on him.

    What is most concerning is his left leg.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    The motorcycle accident really did a number on him. What is most concerning is his left leg.

    මෙහි තනිකරම පවතින්නේ ඇමරිකානු ඉංග්‍රීසි ආරයි... [ Do a number -> ශාරීරික තුවාල සහිත අනතුරක් කරනවා]

    තේරුම :

    මෝටර් සයිකල් අනතුරින් ඔහු බරපතල ලෙස තුවාල ලැබුවා. ලොකුම ප්‍රශ්නය ඔහුගේ වම් කකුලට වුනු හානියයි.
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මෙහි තනිකරම පවතින්නේ ඇමරිකානු ඉංග්‍රීසි ආරයි... [ Do a number -> ශාරීරික තුවාල සහිත අනතුරක් කරනවා]

    තේරුම :

    මෝටර් සයිකල් අනතුරින් ඔහු බරපතල ලෙස තුවාල ලැබුවා. ලොකුම ප්‍රශ්නය ඔහුගේ වම් කකුලට වුනු හානියයි.

    තැන්ක්ස් මචෝ:love::love::love:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙහි තනිකරම පවතින්නේ ඇමරිකානු ඉංග්‍රීසි ආරයි... [ Do a number -> ශාරීරික තුවාල සහිත අනතුරක් කරනවා]

    තේරුම :

    මෝටර් සයිකල් අනතුරින් ඔහු බරපතල ලෙස තුවාල ලැබුවා. ලොකුම ප්‍රශ්නය ඔහුගේ වම් කකුලට වුනු හානියයි.
    yes, this would be an appropriate translation.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මෙහි තනිකරම පවතින්නේ ඇමරිකානු ඉංග්‍රීසි ආරයි... [ Do a number -> ශාරීරික තුවාල සහිත අනතුරක් කරනවා]

    තේරුම :

    මෝටර් සයිකල් අනතුරින් ඔහු බරපතල ලෙස තුවාල ලැබුවා. ලොකුම ප්‍රශ්නය ඔහුගේ වම් කකුලට වුනු හානියයි.

    :yes::yes::yes:
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මෙහි තනිකරම පවතින්නේ ඇමරිකානු ඉංග්‍රීසි ආරයි... [ Do a number -> ශාරීරික තුවාල සහිත අනතුරක් කරනවා]

    තේරුම :

    මෝටර් සයිකල් අනතුරින් ඔහු බරපතල ලෙස තුවාල ලැබුවා. ලොකුම ප්‍රශ්නය ඔහුගේ වම් කකුලට වුනු හානියයි.

    බ්‍රිටිෂ් ඉන්ග්ලිෂ් වලින් මේ අදහස කියන්නේ කොහොමද කියන්න
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    onee google translate :D

    යතුරුපැදි අනතුරක් ඔහු ඇත්තටම ඔහු මත අංකයක් කළේය. වඩාත් සැලකිලිමත් වන්නේ ඔහුගේ වම් පාදය වේ.