මේකේ තේරුම ටිකක් කියල යන්න බ්‍රදර්
The motorcycle accident really did a number on him.
What is most concerning is his left leg.

The motorcycle accident really did a number on him. What is most concerning is his left leg.
මෙහි තනිකරම පවතින්නේ ඇමරිකානු ඉංග්‍රීසි ආරයි... [ Do a number -> ශාරීරික තුවාල සහිත අනතුරක් කරනවා]
තේරුම :
මෝටර් සයිකල් අනතුරින් ඔහු බරපතල ලෙස තුවාල ලැබුවා. ලොකුම ප්රශ්නය ඔහුගේ වම් කකුලට වුනු හානියයි.

Man weradi da Dan ne. Accident ekaken padamak igana gaththa wage seen ekak wen ona.

yes, this would be an appropriate translation.මෙහි තනිකරම පවතින්නේ ඇමරිකානු ඉංග්‍රීසි ආරයි... [ Do a number -> ශාරීරික තුවාල සහිත අනතුරක් කරනවා]
තේරුම :
මෝටර් සයිකල් අනතුරින් ඔහු බරපතල ලෙස තුවාල ලැබුවා. ලොකුම ප්රශ්නය ඔහුගේ වම් කකුලට වුනු හානියයි.
මෙහි තනිකරම පවතින්නේ ඇමරිකානු ඉංග්‍රීසි ආරයි... [ Do a number -> ශාරීරික තුවාල සහිත අනතුරක් කරනවා]
තේරුම :
මෝටර් සයිකල් අනතුරින් ඔහු බරපතල ලෙස තුවාල ලැබුවා. ලොකුම ප්රශ්නය ඔහුගේ වම් කකුලට වුනු හානියයි.

මෙහි තනිකරම පවතින්නේ ඇමරිකානු ඉංග්‍රීසි ආරයි... [ Do a number -> ශාරීරික තුවාල සහිත අනතුරක් කරනවා]
තේරුම :
මෝටර් සයිකල් අනතුරින් ඔහු බරපතල ලෙස තුවාල ලැබුවා. ලොකුම ප්රශ්නය ඔහුගේ වම් කකුලට වුනු හානියයි.
බ්‍රිටිෂ් ඉන්ග්ලිෂ් වලින් මේ අදහස කියන්නේ කොහොමද කියන්න