ඕකෙ තේරුම තමා ත්‍රීවීල් සහ බයික් නැත්නං කොළඹ traffic නැහැ කියන එක![]()

මටත් ඕකම හිතුනමට හිතෙන දේ.
වෙන bike threewheel & bus පර පුරාම යනවා. bike & threewheel හිතුන හිතුන අස්සෙන් දාල යනවා.
එහෙම ගියාම එයාලට ඉක්මනට යන්න පුළුවන්. බස් උනත් උන්ට හිතුන හිතුන වෙලාවට ට්‍රක් මාරු කරලා ඉඩ තියන තැනින් දාල යනවා. එයාල එහෙම ඉක්මනට ගියාට, එයාල එහෙම යන එකෙන් ඇතිවන chaos එක නිසා අනිත් ඔක්කොම වාහන බ්ලොක් වෙනවා. එකයි ට්‍රැෆික් හැදෙන්නේ.
දැන් මේවා එක ලේන් එකකට සිමා කලාම එහෙම යන්න බෑ නේ. එක නිසා අනිත් වාහන බ්ලොක් නොවී යනවා. ඔතන තියෙන්නේ සල්ලි තියන සල්ලි නැති ප්‍රශ්නයක් නෙවේ. මිනිස්සුන්ගේ මානසික මට්ටමේ ප්‍රශ්නයක්
පාරේ යන කාර් වගේ ඒවා බහුතරයක් එහෙන් මෙහෙන් දාල යන්නේ නෑ. හේතු කීපයක් උඩ
1. threewheel ,bike වගේ car වලට සේනිකව එහෙට මෙහෙට හරවන්න බෑ. ඇයි? කර එකේ තියෙන්නේ steering wheel එකක්. bike & threewheel වල තියෙන්නේ handle එකක්. handle එකේ තියෙන්නේ 1:1 ratio එකක්. කාර් වල එහෙම නෑ. පොඩ්ඩක් හරවන්නත් ගොඩක් කරකවන්න ඕන
2. threewheel, bike wage ewa slow speed eke හපුනොත් වෙන හානිය සහ එකට අදාළ වියදම අඩුයි. නමුත් කාර් වගේ වහනව්වල එක වැඩියි. පොඩි සීරීමක් උනත් මුළු පැනල එකම පේන්ට් කරන්න වෙනවා රු. 6000-7000ක පාඩුවක්. නමුත් bike threewheel වල එහෙම වියදම අඩුයි සහ ඒවායේ exposed surface එක අඩුයි. එක නිසා කාර් වගේ වාහන පරිස්සමට යන්නේ
3. කාර් වගේ වාහන වල රියදුරු ඉන්නේ ඉස්සරහ දකුණේ සිට එකේ. කාර් එකේ ඉස්සරහ දිග නිසා එයට කාර් එකේ ඉදිරිය සහ වම්පත්තේ තියන ඉඩ ගැන හරි අවබෝදයක් ගන්න බෑ. එක නිසා එහෙන් මෙහෙන් දන්නා පෙලබෙන්නේ නෑ. ගෑවෙන්න පුළුවන් නිසා
කොහොම උනත් දැන් threewheel , bike වලට වෙලා තියෙන්නේ අනිත් මිනිස්සුන්ට දීපු වැඩේ තමන්ට විඳින්න වීම. ඒක තමයි ඔය සල්ලි තියනවා නෑ කියාගෙන දගලන්නේ රිදිලා. කාර් වගේ වාහන පදින බහුතරයක් උනත් යන්නේ පිස්සෝ වගේ නම්, ඔය විදියට bike threewheel bus එක ලේන් එකකට දැම්මත් traffic තියෙන්න ඕන. දැන් එහෙම නෑනේ.
ඕක හරියට private bus strike දවස් වලට පාරේ යන ලංගම බස් ටික පිළිවෙලට යනවා වගේ. ඕකට හොඳ ෆොටෝ එකක් තිබ්බ. හම්බ උනොත් දාන්නම්
මේකට බැනලා දාන උනුත් පාරේ යන්නේ එහෙමයි. රිංගන්න තැනක් තිබ්බොත් රිංගනවා. වමෙන් දානවා. වමෙන් ඉස්සර කරලා එක පාරට පාර මැදට එනවා.
මට හිතුන දේ. නිටහර කොළඹ ඩ්‍රයිව් කරන නිසා මගේ අදහස
හදිස්සි වෙන්න දෙයක් නැහැ . මේ විදිය හොඳ නැත්නම් එක වෙනස් කරයි . කිසිම දෙයක් අත්හදා බලන්න නේ නැතුව හොඳද නරකද කියන්න බැහැ නේ මචංඔවට තමා කියන්නෙ අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්....අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්..
![]()
අඩෝ ඕක හොදයි.හදිස්සි වෙන්න දෙයක් නැහැ . මේ විදිය හොඳ නැත්නම් එක වෙනස් කරයි . කිසිම දෙයක් අත්හදා බලන්න නේ නැතුව හොඳද නරකද කියන්න බැහැ නේ මචං![]()
bike දකුණෙන් යව්වන්ම් හරි..ඔවට තමා කියන්නෙ අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්....අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්..
![]()
මම නම් කියන්නේ බයිසිකල් වලට වත් වෙනම පොඩි පාරක් හදන්න ඕනේ එතකොට මහපාරේ හැම තැනම යන ත්‍රීවීල් ගෙන්න එක සම්පූර්ණයෙන්ම නාවත් වන්න ඕනේඅඩෝ ඕක හොදයි.bike දකුණෙන් යව්වන්ම් හරි..
මම මේ වෙන මොකද්ද quote කරපු එකක් උබට reply කරල..වැරදීමක්
ත්‍රිවිල් නැවත්තුවොත් ඉන්දියාවේ උන් කෑගහනවා. ඕකුන් අපිට විකුනලා සැහෙන ගානක් හොයාගන්නවා. මිනිස්සුන්ගේ ඔලුවේ හදන්න ඕනේ 3විල් ගන්නේ නැති වෙන්න මොකක් හරි. නීති නම් එන්නේ නැති වෙයි තහනම් කරලාමම නම් කියන්නේ බයිසිකල් වලට වත් වෙනම පොඩි පාරක් හදන්න ඕනේ එතකොට මහපාරේ හැම තැනම යන ත්‍රීවීල් ගෙන්න එක සම්පූර්ණයෙන්ම නාවත් වන්න ඕනේ
aniwa. samahara threewheel karayo bike kaarayo kisi discipline ekak nathuwa drive karanneමට හිතෙන දේ.