මේකේ තේරුම මොකක්ද

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    මට හිතෙන දේ.
    වෙන bike threewheel & bus පර පුරාම යනවා. bike & threewheel හිතුන හිතුන අස්සෙන් දාල යනවා.
    එහෙම ගියාම එයාලට ඉක්මනට යන්න පුළුවන්. බස් උනත් උන්ට හිතුන හිතුන වෙලාවට ට්‍රක් මාරු කරලා ඉඩ තියන තැනින් දාල යනවා. එයාල එහෙම ඉක්මනට ගියාට, එයාල එහෙම යන එකෙන් ඇතිවන chaos එක නිසා අනිත් ඔක්කොම වාහන බ්ලොක් වෙනවා. එකයි ට්‍රැෆික් හැදෙන්නේ.

    දැන් මේවා එක ලේන් එකකට සිමා කලාම එහෙම යන්න බෑ නේ. එක නිසා අනිත් වාහන බ්ලොක් නොවී යනවා. ඔතන තියෙන්නේ සල්ලි තියන සල්ලි නැති ප්‍රශ්නයක් නෙවේ. මිනිස්සුන්ගේ මානසික මට්ටමේ ප්‍රශ්නයක්

    පාරේ යන කාර් වගේ ඒවා බහුතරයක් එහෙන් මෙහෙන් දාල යන්නේ නෑ. හේතු කීපයක් උඩ

    1. threewheel ,bike වගේ car වලට සේනිකව එහෙට මෙහෙට හරවන්න බෑ. ඇයි? කර එකේ තියෙන්නේ steering wheel එකක්. bike & threewheel වල තියෙන්නේ handle එකක්. handle එකේ තියෙන්නේ 1:1 ratio එකක්. කාර් වල එහෙම නෑ. පොඩ්ඩක් හරවන්නත් ගොඩක් කරකවන්න ඕන
    2. threewheel, bike wage ewa slow speed eke හපුනොත් වෙන හානිය සහ එකට අදාළ වියදම අඩුයි. නමුත් කාර් වගේ වහනව්වල එක වැඩියි. පොඩි සීරීමක් උනත් මුළු පැනල එකම පේන්ට් කරන්න වෙනවා රු. 6000-7000ක පාඩුවක්. නමුත් bike threewheel වල එහෙම වියදම අඩුයි සහ ඒවායේ exposed surface එක අඩුයි. එක නිසා කාර් වගේ වාහන පරිස්සමට යන්නේ
    3. කාර් වගේ වාහන වල රියදුරු ඉන්නේ ඉස්සරහ දකුණේ සිට එකේ. කාර් එකේ ඉස්සරහ දිග නිසා එයට කාර් එකේ ඉදිරිය සහ වම්පත්තේ තියන ඉඩ ගැන හරි අවබෝදයක් ගන්න බෑ. එක නිසා එහෙන් මෙහෙන් දන්නා පෙලබෙන්නේ නෑ. ගෑවෙන්න පුළුවන් නිසා

    කොහොම උනත් දැන් threewheel , bike වලට වෙලා තියෙන්නේ අනිත් මිනිස්සුන්ට දීපු වැඩේ තමන්ට විඳින්න වීම. ඒක තමයි ඔය සල්ලි තියනවා නෑ කියාගෙන දගලන්නේ රිදිලා. කාර් වගේ වාහන පදින බහුතරයක් උනත් යන්නේ පිස්සෝ වගේ නම්, ඔය විදියට bike threewheel bus එක ලේන් එකකට දැම්මත් traffic තියෙන්න ඕන. දැන් එහෙම නෑනේ.

    ඕක හරියට private bus strike දවස් වලට පාරේ යන ලංගම බස් ටික පිළිවෙලට යනවා වගේ. ඕකට හොඳ ෆොටෝ එකක් තිබ්බ. හම්බ උනොත් දාන්නම්

    මේකට බැනලා දාන උනුත් පාරේ යන්නේ එහෙමයි. රිංගන්න තැනක් තිබ්බොත් රිංගනවා. වමෙන් දානවා. වමෙන් ඉස්සර කරලා එක පාරට පාර මැදට එනවා.

    මට හිතුන දේ. නිටහර කොළඹ ඩ්‍රයිව් කරන නිසා මගේ අදහස

    lol 😂

    Traffic අඩු කරන්න ප්‍රමාණයෙන් අඩු වාහන ජාති ටිකට යන්න දීලා ප්‍රමානෙන් වැඩි වාහාන ටික block කරන්න ඕනේ? එහෙමද? මොන උට්ටේ කතාවක්ද යකෝ එක? 🤦‍♂️
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    FB_IMG_16003398192380433.jpg

    මේක තමයි තේරැම
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857

    good explanation. I think bikes and threewheels severly limit the number of vehicles that can pass a traffic light during the allocated time. Threewheels have very loww acceleration so it directly reduces the number of vehicles that can pass a green light. And as bikes squeeze either side of other vehicles at traffic lights making them to be slow and cautious . Furthermore, mainly bikes and threewheels (as well as many other vehicles) fill up the middle lane while waiting to turn right at a traffic light causing a bottleneck for vehicles passing straight through.( this is a major reason for traffic in the baseline road)

    On the other hand I think more than 70% of people use either public transport and bikes and threewheels .So its really unfair by then to allocate 2/3 of the road to 30% minority.
     
    • Like
    Reactions: ieannet

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ත්‍රිවිල් නැවත්තුවොත් ඉන්දියාවේ උන් කෑගහනවා. ඕකුන් අපිට විකුනලා සැහෙන ගානක් හොයාගන්නවා. මිනිස්සුන්ගේ ඔලුවේ හදන්න ඕනේ 3විල් ගන්නේ නැති වෙන්න මොකක් හරි. නීති නම් එන්නේ නැති වෙයි තහනම් කරලා
    ඇත්ත කතාව ඕක තමා ඉන්දියාව කරන්නේ ලංකාව හුරාගේන කනවා . පළාත් සභා උනත් අයින් කරන්න ගියාම ඉන්දියාව තමා කෑ ගහන්නේ . ලංකාවේ ඕනේ දේටයි එපා දේටයි හැමදේකටම ඉන්දියන් වදුරෝ අැඟිලි ගහනවා 🤣🤣
     
    • Like
    Reactions: RLT4U and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත කතාව ඕක තමා ඉන්දියාව කරන්නේ ලංකාව හුරාගේන කනවා . පළාත් සභා උනත් අයින් කරන්න ගියාම ඉන්දියාව තමා කෑ ගහන්නේ . ලංකාවේ ඕනේ දේටයි එපා දේටයි හැමදේකටම ඉන්දියන් වදුරෝ අැඟිලි ගහනවා 🤣🤣
    අනිව පලාත් සබාව ගැන අලුත් විව්ස්තාවෙන් අලුතින් හිතන්න වෙනව, :yes: :yes: :yes:
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    අනිව පලාත් සබාව ගැන අලුත් විව්ස්තාවෙන් අලුතින් හිතන්න වෙනව, :yes: :yes: :yes:
    මේ පළාත් සභා සල්ලි කන වැඩක් .ඒත් කිසිම ආණ්ඩුවලට පළාත් සභා අහෝසි කරගන්න බැරි උණේ මේ ඉන්දියාවේ බලපෑම නිසා . මේ ලංකාවට ගෙන ඉන්දියන් කසිකබල් වාහන නිසා දවසකට කී දෙනෙක් මැරෙනවද බං 😬😬
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පළාත් සභා සල්ලි කන වැඩක් .ඒත් කිසිම ආණ්ඩුවලට පළාත් සභා අහෝසි කරගන්න බැරි උණේ මේ ඉන්දියාවේ බලපෑම නිසා . මේ ලංකාවට ගෙන ඉන්දියන් කසිකබල් වාහන නිසා දවසකට කී දෙනෙක් මැරෙනවද බං 😬😬
    පලාත් සබා ක්‍රමය කොහොමත් වැඩකට නැති දෙයක් අපේ රටට ගැලපෙන දෙයක් නෙමේ, චන්දෙ නම් මේ අවුරුද්ද අවසානෙ තිබිමේ සම්බාවිතාව වැඩි, අලුත් විවස්තාවෙන් ගේම දෙන එකයි කරන්ඩ වෙන්නෙ... :yes: :yes: :yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වම් පැත්තේ අයින බස්වලට තියලා, ඒකත් එක්ක දකුණු පැත්තට තියන ලේන් එක බයික්+ත්‍රීව්ල් වලට දුන්න නම් හරි නේද? එතකොට බයික්+ත්‍රීවීල්වලට ලේන් දෙකම පාවිච්චි කරලා යන්න තිබුනා. අනිත් ලේන් එක කාර්, වෑන් ඇතුලු අනිත් වාහනවලට දුන්න නම් හරි.

    හැබැයි ඉතින් මේක හරියටම වෙන්න පාරේ ලේන් 3ක්වත් තියෙන්න ඕනි. ලේන් 2 පාරක මේක කරන්න බැහැ.

    අනිත් දේ තමයි මේක අත් හදාබැලීමක් කියලා මෙච්චර කියද්දිත් , ෆේස්බුක් පේජ් කාරයෝ රෙද්ද උස්සන් දගලනවා. බස් ගැමුණුත් මොකක් හරි කොක්කක් දාන්න හදනවා. ලංකාවේ ටැෆික් එක මලාට නැති කරන්න බෑ මුන් එක්ක.

    අනුර කුමාර ජනාධිපති උනත්, කවුරු මොන තර්ක දැම්මත්, ලංකාවේ පොදු ප්‍රවාහනය දියුණු නොකර ලංකාවේ ටැෆික් ප්‍රශ්නේ විසදන්න බෑ. කොච්චර කරත් ඔච්චර තමයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    පලාත් සබා ක්‍රමය කොහොමත් වැඩකට නැති දෙයක් අපේ රටට ගැලපෙන දෙයක් නෙමේ, චන්දෙ නම් මේ අවුරුද්ද අවසානෙ තිබිමේ සම්බාවිතාව වැඩි, අලුත් විවස්තාවෙන් ගේම දෙන එකයි කරන්ඩ වෙන්නෙ... :yes: :yes: :yes:
    ඉන්දියාව දෙමල්ක්ලූ අල්ලාගෙන ගේම දෙන්න යන්නේ . ලඟදී කියලා තිබුණා පළාත් සභා අහෝසි කරන එකට ඉන්දියාව විරුද්ධයි කියලා. සරල සිංහලෙන් කිව්වොත් ලංකාව කාලා දැම්මේ ඉන්දියාව තමා . ඕකුන්ට ඔහොම කොරෝනා හැදිලා මදි 🤩🤩🤩
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියාව දෙමල්ක්ලූ අල්ලාගෙන ගේම දෙන්න යන්නේ . ලඟදී කියලා තිබුණා පළාත් සභා අහෝසි කරන එකට ඉන්දියාව විරුද්ධයි කියලා. සරල සිංහලෙන් කිව්වොත් ලංකාව කාලා දැම්මේ ඉන්දියාව තමා . ඕකුන්ට ඔහොම කොරෝනා හැදිලා මදි 🤩🤩🤩
    ඉන්දියාවට ඕන ලකාවෙ ප්‍රශ්න ඇතිකරන්ඩ, මෙහෙ ප්‍රශ්න තියෙනකන් උන්ට අපිට අත දාන්ඩ පුලුවන්, ප්‍රශ්නයක් නැත්තන් උන්ට මෙකේ ලගින්ඩ බැ...ඕව හිතලයි පලාත් සබා ක්‍රමේ ගු ඇන් පි පොන්සියන්ව බය කරල මේකෙ පැල පදියම් කරේ..

    අපිට දැන් කිසීම ගැටලුවක් නැතුව සිහලුන්ගෙ සහය ගන්ඩ පුලුවන්, මොකද ගු ඇන් පි ගොන්ම බඩු ටික ඇරෙන්ඩ අනිත් සිහලු පලාත් සබාවට එකෙන්ම කැමති නැ.. උතුර සහ නැගෙනහිර ගැටලුව මැනේජ් කරන්ඩ වෙනව, ඒක කරන විදිහ අපි කලින් ප්ලෑන් කරන්ඩ වෙනව...

    බැරි වෙන්නෙ නැ ගේම ගහන්ඩ පුලුවන් 2/3 බලය තියෙන නිසා පාර්ලිමේන්තුව දෙයක් නැ, ජනමත විචාරණයත් දෙයක් නැ ,ඒත් උතුරු සහ නැගෙනහිර චන්ද අඩුම ගානෙ 30%ක්වත් ඕන කරනව, මොකද අපි ලෝකෙට පෙන්නන්ඩ ඔනෙ හොද චිත්‍රයක්...
     
    කොහොම හරි කරලා පළාත්සභා නැති කෝරොත් නම් එක ලොකු දෙයක් බං . ඕවා ගේ ඉන්න හොරුන්ට වියදම් කරන සල්ලි වලින් අඩුම ගානේ රටේ ඉස්පිරිතාල ටික හරි හැදුවනම් ඒකත් ලොකු දෙයක් රටට කරන 😬😬
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    lol 😂

    Traffic අඩු කරන්න ප්‍රමාණයෙන් අඩු වාහන ජාති ටිකට යන්න දීලා ප්‍රමානෙන් වැඩි වාහාන ටික block කරන්න ඕනේ? එහෙමද? මොන උට්ටේ කතාවක්ද යකෝ එක? 🤦‍♂️
    මම කියපු දේ තේරුණ තරම තමා ඔය
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මට හිතෙන දේ.
    වෙන bike threewheel & bus පර පුරාම යනවා. bike & threewheel හිතුන හිතුන අස්සෙන් දාල යනවා.
    එහෙම ගියාම එයාලට ඉක්මනට යන්න පුළුවන්. බස් උනත් උන්ට හිතුන හිතුන වෙලාවට ට්‍රක් මාරු කරලා ඉඩ තියන තැනින් දාල යනවා. එයාල එහෙම ඉක්මනට ගියාට, එයාල එහෙම යන එකෙන් ඇතිවන chaos එක නිසා අනිත් ඔක්කොම වාහන බ්ලොක් වෙනවා. එකයි ට්‍රැෆික් හැදෙන්නේ.

    දැන් මේවා එක ලේන් එකකට සිමා කලාම එහෙම යන්න බෑ නේ. එක නිසා අනිත් වාහන බ්ලොක් නොවී යනවා. ඔතන තියෙන්නේ සල්ලි තියන සල්ලි නැති ප්‍රශ්නයක් නෙවේ. මිනිස්සුන්ගේ මානසික මට්ටමේ ප්‍රශ්නයක්

    පාරේ යන කාර් වගේ ඒවා බහුතරයක් එහෙන් මෙහෙන් දාල යන්නේ නෑ. හේතු කීපයක් උඩ

    1. threewheel ,bike වගේ car වලට සේනිකව එහෙට මෙහෙට හරවන්න බෑ. ඇයි? කර එකේ තියෙන්නේ steering wheel එකක්. bike & threewheel වල තියෙන්නේ handle එකක්. handle එකේ තියෙන්නේ 1:1 ratio එකක්. කාර් වල එහෙම නෑ. පොඩ්ඩක් හරවන්නත් ගොඩක් කරකවන්න ඕන
    2. threewheel, bike wage ewa slow speed eke හපුනොත් වෙන හානිය සහ එකට අදාළ වියදම අඩුයි. නමුත් කාර් වගේ වහනව්වල එක වැඩියි. පොඩි සීරීමක් උනත් මුළු පැනල එකම පේන්ට් කරන්න වෙනවා රු. 6000-7000ක පාඩුවක්. නමුත් bike threewheel වල එහෙම වියදම අඩුයි සහ ඒවායේ exposed surface එක අඩුයි. එක නිසා කාර් වගේ වාහන පරිස්සමට යන්නේ
    3. කාර් වගේ වාහන වල රියදුරු ඉන්නේ ඉස්සරහ දකුණේ සිට එකේ. කාර් එකේ ඉස්සරහ දිග නිසා එයට කාර් එකේ ඉදිරිය සහ වම්පත්තේ තියන ඉඩ ගැන හරි අවබෝදයක් ගන්න බෑ. එක නිසා එහෙන් මෙහෙන් දන්නා පෙලබෙන්නේ නෑ. ගෑවෙන්න පුළුවන් නිසා

    කොහොම උනත් දැන් threewheel , bike වලට වෙලා තියෙන්නේ අනිත් මිනිස්සුන්ට දීපු වැඩේ තමන්ට විඳින්න වීම. ඒක තමයි ඔය සල්ලි තියනවා නෑ කියාගෙන දගලන්නේ රිදිලා. කාර් වගේ වාහන පදින බහුතරයක් උනත් යන්නේ පිස්සෝ වගේ නම්, ඔය විදියට bike threewheel bus එක ලේන් එකකට දැම්මත් traffic තියෙන්න ඕන. දැන් එහෙම නෑනේ.

    ඕක හරියට private bus strike දවස් වලට පාරේ යන ලංගම බස් ටික පිළිවෙලට යනවා වගේ. ඕකට හොඳ ෆොටෝ එකක් තිබ්බ. හම්බ උනොත් දාන්නම්

    මේකට බැනලා දාන උනුත් පාරේ යන්නේ එහෙමයි. රිංගන්න තැනක් තිබ්බොත් රිංගනවා. වමෙන් දානවා. වමෙන් ඉස්සර කරලා එක පාරට පාර මැදට එනවා.

    මට හිතුන දේ. නිටහර කොළඹ ඩ්‍රයිව් කරන නිසා මගේ අදහස

    good explanation. I think bikes and threewheels severly limit the number of vehicles that can pass a traffic light during the allocated time. Threewheels have very loww acceleration so it directly reduces the number of vehicles that can pass a green light. And as bikes squeeze either side of other vehicles at traffic lights making them to be slow and cautious . Furthermore, mainly bikes and threewheels (as well as many other vehicles) fill up the middle lane while waiting to turn right at a traffic light causing a bottleneck for vehicles passing straight through.( this is a major reason for traffic in the baseline road)

    On the other hand I think more than 70% of people use either public transport and bikes and threewheels .So its really unfair by then to allocate 2/3 of the road to 30% minority.
    වම් පැත්තේ අයින බස්වලට තියලා, ඒකත් එක්ක දකුණු පැත්තට තියන ලේන් එක බයික්+ත්‍රීව්ල් වලට දුන්න නම් හරි නේද? එතකොට බයික්+ත්‍රීවීල්වලට ලේන් දෙකම පාවිච්චි කරලා යන්න තිබුනා. අනිත් ලේන් එක කාර්, වෑන් ඇතුලු අනිත් වාහනවලට දුන්න නම් හරි.

    හැබැයි ඉතින් මේක හරියටම වෙන්න පාරේ ලේන් 3ක්වත් තියෙන්න ඕනි. ලේන් 2 පාරක මේක කරන්න බැහැ.

    අනිත් දේ තමයි මේක අත් හදාබැලීමක් කියලා මෙච්චර කියද්දිත් , ෆේස්බුක් පේජ් කාරයෝ රෙද්ද උස්සන් දගලනවා. බස් ගැමුණුත් මොකක් හරි කොක්කක් දාන්න හදනවා. ලංකාවේ ටැෆික් එක මලාට නැති කරන්න බෑ මුන් එක්ක.

    අනුර කුමාර ජනාධිපති උනත්, කවුරු මොන තර්ක දැම්මත්, ලංකාවේ පොදු ප්‍රවාහනය දියුණු නොකර ලංකාවේ ටැෆික් ප්‍රශ්නේ විසදන්න බෑ. කොච්චර කරත් ඔච්චර තමයි.

    සාධාරණ අදහස් ටිකක් තමා ඉහත දක්වලා තියෙන්නේ

    1. යම් ප්‍රශ්නයක් විසදන්න කරන්න පුළුවන් වියදම් අඩුම ලේසිම ක්‍රමය අත්හදා බලන එක වැරද්දක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ

    2. යමක් කරනකොට තමා ගැටළු එන්නේ එවිට තමා ඒවාට අදාල විසදුම් ලබාදෙන්න වෙන්නේ

    3. මුකුත් නොකර ඉන්නවාට වඩා යමක් කිරීමට හැදීම හොද නිසා අපහසුකම් ඉවසලා ටිකක් බලාන ඉන්න
     
    • Like
    Reactions: senal neveyi

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    මම කියපු දේ තේරුණ තරම තමා ඔය

    Huh? උබ බීලද හිටියේ? 🤔 Traffic අඩු කරන්න එළියට දාන වාහන ප්‍රමාණය අඩු කරන්න ඕනේ කියලා උබට තේරෙන්නේ නැද්ද? තඩි කාර් වෑන් වල එකා එකා යද්දී උන්ට ලේසියෙන් යන්න පුළුවන් විදිහට, 50 ක් 60ක් තෙරපිලා බස් වල යන උණුයි අව්වට වස්සට කරවේවි බයික් වල යන උණුයි එක ලෙන් එකකට ගත්තාම හරිද? මොන මී හරක් වැඩක් ද ඕයි එක? 🤦‍♂️🤦‍♂️

    අනික හොඳ සැප පහසුවට යන්න පුළුවන් විදිහට public transport එක හැදුවනම් ගොඩක් උන් ඒවගේ තමයි යන්නේ.. එතකොට එළියට දාන වාහන ප්‍රමාණය අඩු වෙනවා.. ඕක හිතන්න උබාට මොලේත් නෑ.. ආණ්ඩුවට මොලෙත් නෑ 🤦‍♂️🤦‍♂️🤦‍♂️
     
    Ha machan hari