මේකේ දැන් සෙනග නැහැ :(

එලකිරිය දැන්

  • මරු

  • චොර

  • වෙනසක් නෑ

  • එලකිරිය කියද්දීත් ඇගේ මාළු ගඟේ නටනවා


Results are only viewable after voting.

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම නං අද රෑට කනත්ත මැද කූඩාරමක් ගහල නිදියනව
    උඹත් දැන් ඉරිදට ත්‍රෙඩ් දානව අඩුයිනෙ.
    ගෙදර කූඩාරම් ගැහුවොත් ගෙදර මිනිස්සුන්ට මාට්ටුද :P
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉරිදට කොහෙද මනුස්සයො එළකිරි එන්න ටයිම්....
    නිවාඩු දවසට, බැන්ද උන් ගෑනුන්ගෙන් ගුටි කකා වළං, රෙදි හෝදනව, ගෙවල් වල උයනව, ළමයි බලනව....
    බැන්ද නැති උන් රැලකනේ යනව...

    ඔය හැම එකාම කිරියට එන්නෙ ඔෆිස් ටයිම් එකේ.... වැඩපලවල් වල අයිස් ගගහ කිරියෙ ලකාගහනව....
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අර ඉරිදට කට්ටිය නැති කතාව ඇත්ත
    සමහරවිට නිසා හැමෝම එකට සෙට් වෙන්නේ නැතුව ඇති
    එක ගොඩක් එද්දි අනිත් අයට කරන්ට් යනවා :(

    හොද thread නැත්තෙමත් නෑ, සාපේක්ෂව අඩුයි

    යෝජනා :

    Elakiri classic theme එක ආයෙත් ඕන

    මේ දැන් තියෙන එක laggy & boring
    account එකක් හදද්දි හුගක් restriction නැති වෙන්න ඕන
    e.g.: Phone number/Email
    දැනට තියෙන points 113 ක්‍රමය අයින් කරලා, වෙන හොද rating system එකක් ඕන
     
    Last edited:

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    1 - Need phone number to create accounts, So most don't like to risk their privacy.
    2 - Current country's economic situation.
    3 - Most of the members are Bhaiyos, they are under cover for now.
    ඉන්කුලුඩීන් @GTRZ බයි මහතා....

    දැන් නම් කොල්ලා සැමන් හරි චීස් හරි පොලිමේ ඇත්තේ
    Lmao Lol GIF by Kinda Funny